google review හොර මගඩි

කණියා

Well-known member
  • Feb 1, 2010
    820
    305
    63
    Sri lanka
    මම ගොඩක් වෙලාවට යන යන ගොඩක් තැන් වල reviews google maps වල දානවා. ඒකෙන් map එක බලන ගොඩක් අයට ලොකු උදව්වක් වෙනවා මොකද මමත් ගොඩක් වෙලාවට සමහර තැන් ගැන දැනගන්නේ ඔය විස්තර වලින්. හැබැයි මේ review system එක වැරදියට මිනිස්සුන්ව රවට්ටලා මහ ජරා විදිහට පාවිච්චි කරන මිනිස්සුත් ඉන්නවා.

    තැන තමයි Marlbo Trading company
    maps link : https://goo.gl/maps/pqkWwMAaJ3M2

    මෙයාලාට මෙච්චර review හම්බෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ අග fb page එකේ පොස්ට් දාලා තියෙනවා review කරන අයට 50000ක් වටින තෑගි දෙනවා කියලා. තෑගි වලට තමයි මිනිස්සු review කරලා තියෙන්නේ.

    මට කරන්න පුලුවන් දේ මම කලා. මේ පහල තියෙන්නේ මම දාපු review එක

    https://goo.gl/maps/gKchpVxLnH72

    මේ තියෙන්නේ සාක්ෂී. Review බැලන්ස් කරන එක ඔබේ යුතුකම :D :P :P

    • Like
    Reactions: Rahula Kasun

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කණියා;24243225 said:
    මම ගොඩක් වෙලාවට යන යන ගොඩක් තැන් වල reviews google maps වල දානවා. ඒකෙන් map එක බලන ගොඩක් අයට ලොකු උදව්වක් වෙනවා මොකද මමත් ගොඩක් වෙලාවට සමහර තැන් ගැන දැනගන්නේ ඔය විස්තර වලින්. හැබැයි මේ review system එක වැරදියට මිනිස්සුන්ව රවට්ටලා මහ ජරා විදිහට පාවිච්චි කරන මිනිස්සුත් ඉන්නවා.

    තැන තමයි Marlbo Trading company
    maps link : https://goo.gl/maps/pqkWwMAaJ3M2

    මෙයාලාට මෙච්චර review හම්බෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ අග fb page එකේ පොස්ට් දාලා තියෙනවා review කරන අයට 50000ක් වටින තෑගි දෙනවා කියලා. තෑගි වලට තමයි මිනිස්සු review කරලා තියෙන්නේ.

    මට කරන්න පුලුවන් දේ මම කලා. මේ පහල තියෙන්නේ මම දාපු review එක

    https://goo.gl/maps/gKchpVxLnH72

    මේ තියෙන්නේ සාක්ෂී. Review බැලන්ස් කරන එක ඔබේ යුතුකම :D :P :P

    Done :rofl::rofl:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka
    මෙන්න මේක Copy කරල 1 star දාගෙන යමල්ලා... :D හොර වැඩ කරන උන්ට කෙලවල දාන එක යුතුකමක් බන්...

    Most of the reviews are fake and forced by a fake google review contest organized by them. They have advertised on Facebook to give gifts to whom review them (most probably 5 stars) Do not trust the reviews.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644

    karamu

    hamba kadayak wage
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,982
    113
    muge company eke competitor wage oya company eka.. ekai mu apita kiyala bad review dammanne..
    muge company ekath ohoma review gahan athi.. ewa mu apita kiyanne nahane..
    anunge gu case walata bahala nama nondi kara ganna epa sinhallu..
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    820
    305
    63
    Sri lanka
    muge company eke competitor wage oya company eka.. ekai mu apita kiyala bad review dammanne..
    muge company ekath ohoma review gahan athi.. ewa mu apita kiyanne nahane..
    anunge gu case walata bahala nama nondi kara ganna epa sinhallu..

    මචං මට එහෙම කොම්පැනියක් නෑ. මම කරන්නේ රජයේ රස්සාවක්. හැබැයි මම Local Guide කෙනෙක්. මට පුලුවන් විදිහට google maps වලට තොරතුරු දීලා ඒකෙන් වෙන කෙනෙක්ට ගන්න පුලුවන් දේ දියුණු කරනවා. වැරදි review එකක් මම කවදාවත් දාලා නෑ. ඒත් මේ වැඩ අපේ බාසාවෙන් කියන්නේ $රි වැඩ කියලා. මම මේක දාන්න කලින් ඇත්තටම උන්ට කතා කලා එහෙම තෑග්ගක් දීලා තියේද බලන්නත්. උං කොච්චර කපටිද කියනවා නම් ඒ ප්‍ර‍ශ්නත් මග ඇරියා. දීපු තෑග්ගකුත් නෑ. මිනිස්සු රවට්ටලා බොරු review දාගත්ත එක විතරයි. ඕකයි ඇත්ත කතාව
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,916
    1
    12,223
    113
    අදාළ නෑ නේ
    මෙන්න මේක Copy කරල 1 star දාගෙන යමල්ලා... :D හොර වැඩ කරන උන්ට කෙලවල දාන එක යුතුකමක් බන්...

    Most of the reviews are fake and forced by a fake google review contest organized by them. They have advertised on Facebook to give gifts to whom review them (most probably 5 stars) Do not trust the reviews.

    using the same comment by different users might come off as activity done by bots. it's better if people posted their own comments. the stars will dictate the rating level regardless of the comment
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,661
    8,008
    113
    Kotahena
    owa nam report karapuwahama galawanawa google eken. source eka ekka mail karanam fake reviews kiyala.

    local guide nam ithin ubata competitor company walin ubata monawahari connection ekak athi.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    මෙන්න මේක Copy කරල 1 star දාගෙන යමල්ලා... :D හොර වැඩ කරන උන්ට කෙලවල දාන එක යුතුකමක් බන්...

    Most of the reviews are fake and forced by a fake google review contest organized by them. They have advertised on Facebook to give gifts to whom review them (most probably 5 stars) Do not trust the reviews.

    demmaa!
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අඩෝ ගහන රිවීව් එකක් හිතලා ගහපන්. ඔක්කෝම එවුන් එකම රිවීව් එක දැම්මම ඒක spam කියලා ගූගල් එකෙන් රිමූව් කරන්වා