2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හම්මෝ ගොඩක් කාලෙකින්..
    මට දෙන්න රෑ අහසේ තරු දිලුනට - සෙනක බටගොඩ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාල් නෙමේ මෝල්.... මෝල් කියන්න......
    ප්‍රසිද්ධ මාද්‍ය තුළ එවන් වදන් භාවිතා කිරීම යුතු නැති නිසා මම හිතන්නේ මෝල් මාල් වුවා විය හැකිය. මාද්‍ය සභ්‍යත්වය
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ප්‍රසිද්ධ මාද්‍ය තුළ එවන් වදන් භාවිතා කිරීම යුතු නැති නිසා මම හිතන්නේ මෝල් මාල් වුවා විය හැකිය. මාද්‍ය සභ්‍යත්වය

    එතකොට බන් වී මෝලට කියන්න වෙන්නෙ වී මාල් කියලද​?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දන්නවද කතාවක්, දවසක් තරිඳු පොඩි කාලේ එයාගේ අම්මා වී මිටියක් දීල කිව්වලු '' පුතේ මේ ටික මෝලට ගිහින් කොටන් වරෙන් කියල ''

    බලද්දී වී මෝල වහලලු.....

    තරිඳු ගෙදර ඇවිත් කිව්වලු , '' අම්මේ .හාල් මාල වහල, වැඩේ කරන්න බැරි වුනා කියල ''

    ඔය මනුස්සයට '' මෝ '' අකුර කියවන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ....