ISIS_යුවතියන්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    copy paste, linda forex hora, linda scam artist


    ගනන්ගන්න එපා. මට කියලා රිද්දගත්තු උන් හැංගි හැංගි උක දෙනවා.:rofl::rofl:

    cadbury-eyes.gif
     
    Last edited:
    • Like
    Reactions: somalal

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මාතෘත්වය කියන්නේ ආශාවක අවසානය .ඇය ආශාව අත්හරින වෙලාව .ඒ නිසාම මේ දෙදෙනාටම තම මවු රටවල් වලට ඒමට ඉඩ සැලස්සිය යුතුයි .අනිවාර්යෙන් ඔවුන් පසු තැවෙනවා කරගත්තු මෝඩ කම් ගැන හිතලා ඒ වාගේම මෙයාලව යොදාගෙන නැවතත් මේ වාගේ දරුවන් ත්‍රස්තවාදී සංවිදාන වලට බැදීමට ඉඩ නොදෙන ප්‍රචාරක ක්‍රම වලට යොදා ගන්න ඕනේ
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    You must spread some Reputation around before giving it to hi.dushan again.

    මොන පිස්සු ගෑනුද බන්. අපි එංගලන්තෙ ඇමරිකාව වගේ රටවලට යන්න බැරුව දඟලනව. ඒකට මුන් ගොන් කමේ අන්තෙටම ගියපු උන්.අන් දෙකක් විතරයි මදි මුන්ට.......:dull::angry::frown::growl:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,976
    10,522
    113
    එහිදී ඇය කියා තිබෙන්නේ අයිසිස් සංවිධානය විසින් මිනිසුන්ගේ ගෙළ කපමින් සිදුකරන ඝාතන ගැන තමන් සිරියාවට ඒමට පෙර දැන සිටි බව ය. ‘‘ඒත් මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ“ යැයි ද ඇය කියා තිබේ. ‘‘මම සිරියාවට එන්න කලින් ඉස්ලාම් ආගමට නැඹුරු වුණා. මට අහන්න ලැබුණු දේවල්වලට අනුව ඉස්ලාම් ආගම මෙවැනි දේ අනුමත කරනවා. ඒ නිසා මට එය වැරැද්දක් විදිහට පෙනුණෙ නෑ.“








    Rep 48 +++