ISIS_යුවතියන්

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    බලපන් මචන් උන් මැරිච්ච 23 මතක තියන් ඉන්නවා තාම.
    අපේ කාලකන්නි 350ක් මැරිලත් හිනා වෙවී ප්‍රවුර්ති සාඛච්චා තියනවා.:frown:


    අගමැටි කියනවා අත් අඩන්ගුවට ගන්න නීති නෑලු.
    හැබැයි අබගෙඩියක් පොල් ගෙඩියක් කඩපු එකා ඒ වෙලාවෙම හිරේ.
    බුද්දි අන්ශ හිරේ දාන්න නැති නීති හද හද දැගලුවා.
    පිදුරන්ගල කලිසම ගලවපුවම පුරාවිද්යා පනතෙන් හිරේ දැම්ම. :growl:



    ජනාදිපති දන්නෙ බෝම්බ පිපිරිලා පැයක් ගියාට පස්සෙ.
    ඒකත් ලග ඉන්න යාලුව social media බලල කියල.:oo:


    මොනවද බන් මේ කතා. කියන්නෙ කටෙන්ද පුකෙන්ද.....?:baffled:


    මුන් මෝඩයි ආත්මර්තකාමී කියල හිතුවට මෙච්චරම ඇති කියල හිතන්න පුලුවන්ද....?:no:


    අපි මේ පාලකයො යටතේ කොච්චර භයානක තත්වෙකද ඉන්නෙ කියල හිතන්න පුලුවන්ද මචන්.:angry:
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ආගම් අනුව වෙන්වෙලා අහිංසක මිනිස්සු මරා දමන මුන් නම් අමුනුෂ්‍යයින්
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,301
    2,358
    113
    එහිදී ඇය කියා තිබෙන්නේ අයිසිස් සංවිධානය විසින් මිනිසුන්ගේ ගෙළ කපමින් සිදුකරන ඝාතන ගැන තමන් සිරියාවට ඒමට පෙර දැන සිටි බව ය. ‘‘ඒත් මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ“ යැයි ද ඇය කියා තිබේ. ‘‘මම සිරියාවට එන්න කලින් ඉස්ලාම් ආගමට නැඹුරු වුණා. මට අහන්න ලැබුණු දේවල්වලට අනුව ඉස්ලාම් ආගම මෙවැනි දේ අනුමත කරනවා. ඒ නිසා මට එය වැරැද්දක් විදිහට පෙනුණෙ නෑ.“

    meka thama aththa, Islam agama kiyanne thrasthawadayama thaama
     

    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    ඔවුන් ට පැත්ත පලාතෙ එන්න දෙන්න ොද නැ මව් රටට...
    පුළුවන් නම් ලංකාවට එන්න කියපං..සිංහරාජය එලිකරලම දෙන්නම් ඔයාට..