India Vs Australia 2nd T20 patta maxwell

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    mama live baluwa indian commentatorsla bumrah wa uda tiyan hitiya antima overs wela uuta 10k 12k gahanawa kiyanne borulu..eka nisa kalinma e gana aus unta allanna onalu..paka tama maxwellui handscombui dennama uuta gahuwa 17 weni over eke..paw ban indian commentatorsla...lol
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    maxwell and kohli dennama play karanne technique.. supiri waddo dennek.

    kohlige inima wadaka na hoda bateknam oya pitch eke strike rate eka 200 ta wada ona...godak mama dakapu deyak tamai kohli gahanne na t20 wela haiyen...uu gahana lakunu madi u antima wenakan hitiyata..

    2014 t20 wc final eke
    2016 t20 wc semi eke wi un ekka
    eeye match eke..
    tawa tiyanawa mama live balapuwath..me 3 thama mata hodatama mataka...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    kohli ගේ t20 avg එක 50ක් , s.r. එක 140ක්.... s.r. එක 160 වගේ තියන උන් ඉන්නවා උන්ගේ avg 30 ගණන්...

    kohli කියන්නේ ටෙන්ඩුල්කාර් ට පස්සේ ආපු හොදම batsman අනිත් උන් අහලක වත් නෑ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    mama live baluwa indian commentatorsla bumrah wa uda tiyan hitiya antima overs wela uuta 10k 12k gahanawa kiyanne borulu..eka nisa kalinma e gana aus unta allanna onalu..paka tama maxwellui handscombui dennama uuta gahuwa 17 weni over eke..paw ban indian commentatorsla...lol

    bumrah තමයි දැන් ඉන්න හොදම death bowler..
    ඉතින් හැමෝම බලාපොරොත්තු වෙනවා උගේ over වලට ලකුණු ගහන්න අමාරු වෙයි කියල...
    ඉස්සර මාලිංග ගැනත් එහෙම කියනවා නේ...
    indian commentators ල හොදයි අනිත් රටවල් වල උන් එක්ක බැලුවම...
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    kohli ගේ t20 avg එක 50ක් , s.r. එක 140ක්.... s.r. එක 160 වගේ තියන උන් ඉන්නවා උන්ගේ avg 30 ගණන්...

    kohli කියන්නේ ටෙන්ඩුල්කාර් ට පස්සේ ආපු හොදම batsman අනිත් උන් අහලක වත් නෑ...

    bumrah තමයි දැන් ඉන්න හොදම death bowler..
    ඉතින් හැමෝම බලාපොරොත්තු වෙනවා උගේ over වලට ලකුණු ගහන්න අමාරු වෙයි කියල...
    ඉස්සර මාලිංග ගැනත් එහෙම කියනවා නේ...
    indian commentators ල හොදයි අනිත් රටවල් වල උන් එක්ක බැලුවම...

    indian un koheda yako hoda appiriyayy accent eka ahan innath. hodama deathbowlerta eeye dunna tharu wisiwenna maxwell lassanata 4 dekak 18 weni over ekedi.
    kohli madi ban t20. lakunu awata bola gana wadinam wadak na. maxwell 114 k gahanne 55 ta.
    eda simmons gahanneth semi eke strike rate eka 200 k
    wage tiyan.
    kohliya nikan jvp wage tama. kai waruwa tiyanawa eth chanda laksha 6 k wath na. anna ewage thamai uuth. finals wela fail. finals wela gahuwath un ewa paradai 2011 witarai dinne. 2014 t20. 2015 odi semi,2017 ct
     
    accent එක අප්පිරිය වෙන්න පුළුවන් උබ ඉස්සෙල්ල කියල තිබ්බේ උන් උන්ගේ players ලව වර්ණනා කරනවා කියල නේ... මම කියන්නේ උන්ගේ එහෙම දෙයක් නෑ... තමන්ගේ players ල වර්ණනා කිරීම ලොකුවට කරන්නේ aussie , english , SA commentators ල..

    ඉතින් බන් ඕනෑම player කෙනෙක්ට නරක දවසක් එනවා.. kohli malingata hobart වලදී overs 7 ට 90 ගානක් ගැහුවේ .. එත් එහෙම ගැහුවා කියල malinga දුර්වල bowler කෙනෙක් කියන්න බැනේ... player කෙනෙක් හොදද නරකද කියල බලන්න වෙන්නේ overall stats බලල...

    යකෝ kohli වැඩක් නෑ කියනවා නම් ඉතින්!:baffled: උගේ stats බලපන්.. එක match එකක performance එකෙන් තීරණය කරන්න යන්න එපා.. ඊයේ උනත් ඌ 70 ගානක් ගහන්නේ බෝල් 30 ගානට 200+ s.r. එකක්...

    කයිවාරුද වැඩර් ද කියල බලන්න උගේ stats බපලන් crickinfo එකට ගිහිල්ල..
    all 3 formats avg 50+, ඉන්දියාවේ ගැහුවත් , aussie ගැහුවත් , england ගැහුවත් උ perform කරනවා.. tendulkar වත් ඔච්චර consistent නෑ
     
    stats wadak na ban eeye uge strike rate eka madi ban oya
    pitch eke 200+ na 180 da koheda eeye. man kiyanne ekai. ona dawasata wada bari eka stats tibbata wadak na.
    yako eng,aus commtary appiriya ba ban mun me hodatama penawa edge wela yanawa kiyala mun kiyanawa uu eka hithalama
    edge kela kiyala.mona coms da ban me indian un hahhahaaha
     
    මොකද්ද බන් උබ ඔය කියන ඕන දවස ? ඊයේ තිබ්බේ සාමාන්‍ය match එකක් නේ..
    finals වල semi වල මු කොච්චර හොදද perform කරනවද... fail වෙච්ච් match එකකට මතක 2014 t20 wc final එක විතරයි...
    මු කොච්චර match තනියම දිනවල තියනවද ...!
    උබට ඕන match වලින් නම් තීරණය කරන්නේ කවුද හොද කවුද හොද නැත්තේ කියල, කුසල් මෙන්ඩිස් උනත් කොලිට වඩා හොදයි කියල තීරණය කරන්න පුළුවන් :rolleyes:

    එක අවුල් නිසා තමයි stats බලල තීරණය කරන්නේ..

    "mun kiyanawa uu eka hithalama
    edge kela kiyala"

    මම match එක බැලුවේ නෑ,, මම හිතන්නේ උබ ඔය කියන්නේ 3rd man ට guide කරපු බෝලයක් edge වෙලා ගිය සින් එකක් වෙන්න ඇති.. සමහර එහෙම අවස්ථා වල හරියටම කියන්න බෑ , intentional ද , edge ද කියල..

    anyway මම කිව්වේ තමන්ගේ players ලව වර්ණනා කිරීම aus,eng,sa උන්ගේ වඩාත් වැඩි කියල.. අනිත් qualities වලින් ඉන්දියන් ලන්කන් com ල පස්සෙන් ඉන්නවා මොකද අපේ උන් native english කතා කරන උන් නෙමේ නිසා..

    හැබැයි මොනා උනත් ඉන්දියන් කාරයෝ සනත් ජයසුරිය ,රොෂාන් ප්‍රනාන්දු , රන්ජිත් ප්‍රනාන්දු වගේ පට්ටම චාටර් උන්ව නම් com දාන්නේ නෑ