මැරෙයි ද ??

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    :yes: mtath hithuna full blood count ekak ehema aran balanna blood madi athi

    මේ ඩොක්කු එහෙම එකක් වත් කරන්න කිව්වොත් හොදයි... ගියපාර වගේ කරන්න ඕන දේ මගෙන් අහන්නෙ නැතුව
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    හ්ම් යන්න ඕනි බං මේ මාසෙ යනව ස්නායු ඩොකෙක් වත් හම්බෙන්න.... ඒ ගියත් උනුත් වැඩිය care කරන්නෙ නෑ බං... ගිය පාර නිකන් ඩොකෙක් හම්බෙල කිව්වම ඌ ගෙ පෑන දුන්න අල්ලගන්න කියල... ඒක දිහා බලල ඔව් වෙව්ලන ගතියක් නම් පේනව... ඉතින් මොකද කරන්නෙ මේකට කියල ඌ මගෙන් අහනව... මමම කිව්ව තයිරොයිඩ් අවුලක්ද දන්නෑ කියල අම්මටත් තිබ්බ නිසා... ඒ පාර blood check කරල කිව්ව එහෙම අව්ලක් නෑ කියල... ඒ පාර මං ඒක අත් හැරියා....

    Na na normal docata kiyapan. Hembirissawata beheth ganna eka. Oya full body check up ekak wagey karaganna. Full body massage unath awulak na.
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Mona dokek lagatada bn ynna hoda... specialist knk lagata ynwa nm mona knk lagatada yanna hoda.... nkn dokek lagata giyata nm wadiya ganan ganna ekak na neh... :sorry:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මචං මට මගේ ඇගේ මාර අස්ථායී ගතියක් දැනෙනවා... ලඟකදි ඉඳන් නෙවෙයි... අවු 8 ක් විතර කලින් ඉඳන්... සමහර විට ඊට කලින් ඉඳන් තියෙන්න ඇති මට මතක් නම් නෑ... අනතුරු එහෙම වෙලත් නෑ... ඇක්ටිව් හිටිය පොඩි කාලෙ ඉදන්... තාම එහෙමයි... :(

    මේකයි සීන් එක... මං බස් එකේ උඩ බාර් එක අල්ලගෙන යනව කියපන්කො... පොඩි වංගුවක් හරවද්දි මාව නැවෙනකොටම මගෙ උරහිස ලඟින් වෙව්ලන්න ගන්නවා... පොඩි පොඩි වැඩ කරද්දිත් නැවෙනකොට, බරක් උස්සනකොට දනහිස්, ඊට උඩ ජොයින්ට් එක (නම දන්නෑ :P , ඉන හරියෙ කියමුකො ) වෙව්ලනවා.... :(
    මේ ගැන කලිනුත් කවුරුහරි දාල තිබුනත් මතකයි.... කවුරු හරි මේ ගැන දන්නවනම් කියපන්කො මොකද්ද මේ කියල...
    :sorry:

    Ohoma wenawa mage kakula..idala idala wahane gattama clutch eka pagaddi ..bike eka pallamaka brake karan nawattan iddi wage shake wenna gannawa kakula..
    squatting position idan wadak karaddith enawa..idala hitala enne habai..himin awididdi balance aulakuth thiyenwa.duwaddi aulak na :baffled::P
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Ohoma wenawa mage kakula..idala idala wahane gattama clutch eka pagaddi ..bike eka pallamaka brake karan nawattan iddi wage shake wenna gannawa kakula..
    squatting position idan wadak karaddith enawa..idala hitala enne habai..himin awididdi balance aulakuth thiyenwa.duwaddi aulak na :baffled::P

    Same same.....
    Ubath iwarai :(
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තුම්මුල්ල හිරිවැටිලා වෙව්ලනවා කියන්නේ ඩේලි ටැට්ටරේ පදිනවා වැඩි ඇති. අත්දෙක පස්සට කරලා බැඳලා සතියක් ඉඳලා බලපං. ගෙදරින් ඇහුවොත් කියපන් බාරයක් ඔප්පුකරනවා කියලා. ;);)
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    තුම්මුල්ල හිරිවැටිලා වෙව්ලනවා කියන්නේ ඩේලි ටැට්ටරේ පදිනවා වැඩි ඇති. අත්දෙක පස්සට කරලා බැඳලා සතියක් ඉඳලා බලපං. ගෙදරින් ඇහුවොත් කියපන් බාරයක් ඔප්පුකරනවා කියලා. ;);)

    Pissuda bn.... ada padda sathiyakata passe