mtath hithuna full blood count ekak ehema aran balanna blood madi athi
හ්ම් යන්න ඕනි බං මේ මාසෙ යනව ස්නායු ඩොකෙක් වත් හම්බෙන්න.... ඒ ගියත් උනුත් වැඩිය care කරන්නෙ නෑ බං... ගිය පාර නිකන් ඩොකෙක් හම්බෙල කිව්වම ඌ ගෙ පෑන දුන්න අල්ලගන්න කියල... ඒක දිහා බලල ඔව් වෙව්ලන ගතියක් නම් පේනව... ඉතින් මොකද කරන්නෙ මේකට කියල ඌ මගෙන් අහනව... මමම කිව්ව තයිරොයිඩ් අවුලක්ද දන්නෑ කියල අම්මටත් තිබ්බ නිසා... ඒ පාර blood check කරල කිව්ව එහෙම අව්ලක් නෑ කියල... ඒ පාර මං ඒක අත් හැරියා....

Mona dokek lagatada bn ynna hoda... specialist knk lagata ynwa nm mona knk lagatada yanna hoda.... nkn dokek lagata giyata nm wadiya ganan ganna ekak na neh...![]()
මචං මට මගේ ඇගේ මාර අස්ථායී ගතියක් දැනෙනවා... ලඟකදි ඉඳන් නෙවෙයි... අවු 8 ක් විතර කලින් ඉඳන්... සමහර විට ඊට කලින් ඉඳන් තියෙන්න ඇති මට මතක් නම් නෑ... අනතුරු එහෙම වෙලත් නෑ... ඇක්ටිව් හිටිය පොඩි කාලෙ ඉදන්... තාම එහෙමයි...
මේකයි සීන් එක... මං බස් එකේ උඩ බාර් එක අල්ලගෙන යනව කියපන්කො... පොඩි වංගුවක් හරවද්දි මාව නැවෙනකොටම මගෙ උරහිස ලඟින් වෙව්ලන්න ගන්නවා... පොඩි පොඩි වැඩ කරද්දිත් නැවෙනකොට, බරක් උස්සනකොට දනහිස්, ඊට උඩ ජොයින්ට් එක (නම දන්නෑ, ඉන හරියෙ කියමුකො ) වෙව්ලනවා....
මේ ගැන කලිනුත් කවුරුහරි දාල තිබුනත් මතකයි.... කවුරු හරි මේ ගැන දන්නවනම් කියපන්කො මොකද්ද මේ කියල...![]()


Ohoma wenawa mage kakula..idala idala wahane gattama clutch eka pagaddi ..bike eka pallamaka brake karan nawattan iddi wage shake wenna gannawa kakula..
squatting position idan wadak karaddith enawa..idala hitala enne habai..himin awididdi balance aulakuth thiyenwa.duwaddi aulak na![]()

ඔහොම වෙන්නෙ රාජ යෝග ලබන කොට




තුම්මුල්ල හිරිවැටිලා වෙව්ලනවා කියන්නේ ඩේලි ටැට්ටරේ පදිනවා වැඩි ඇති. අත්දෙක පස්සට කරලා බැඳලා සතියක් ඉඳලා බලපං. ගෙදරින් ඇහුවොත් කියපන් බාරයක් ඔප්පුකරනවා කියලා.![]()