Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,161
    49,522
    113
    සේදවත්ත
    අයියේ ඉවරද බන් සික් . පිස්සු බන් මුන්ට පොඩ්ඩක් නෙලාගන්න ඕනේ නේ . අඩුම හමුදාවේ අයටවත් වැඩ තියන්වා . නිකන් පයිලට්ලා 2-3 මැරුනා කරවල වෙලා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,833
    2
    115,820
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පටන් ගත්තොත් සෑහෙන විනාශයක් වෙනව කියල උන් දෙගොල්ලොම දන්නව..පකිස්තානෙ පයිලට් ආය භාර දීල සේප් වෙන්ඩ බලන්නෙ ඒකයි..
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    Hitapalla koti aye nagitinakal... ethakota hoda yuddayak ubalata balaganna puluwan....

    Ubalage ganu , daruwa, ammala okkoma bombekata set wela mareddi kohomada e athal eka :love:
     
    පටන් ගත්තොත් සෑහෙන විනාශයක් වෙනව කියල උන් දෙගොල්ලොම දන්නව..පකිස්තානෙ පයිලට් ආය භාර දීල සේප් වෙන්ඩ බලන්නෙ ඒකයි..

    නෑ ඉන්දියාවෙ බලපෑම වැඩි නිසා රිලීස් කරන්නම වෙනවා ..............
    නැත්තං පකිස්ථාන් උන්ට දෙන දේවල් ඔක්කොම නවත්වනවා කියලා උන් දන්නවා ......
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,833
    2
    115,820
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    නෑ ඉන්දියාවෙ බලපෑම වැඩි නිසා රිලීස් කරන්නම වෙනවා ..............
    නැත්තං පකිස්ථාන් උන්ට දෙන දේවල් ඔක්කොම නවත්වනවා කියලා උන් දන්නවා ......

    එහෙම තමා,යුද්දයක් පටන් ගත්තොත් වෙන විනාශය වගේම තමා සප්ලයිස් නැති උනොත් වෙන දේවල්,එකට තිබ්බ/තියෙන රටවල්නෙ මුන් දෙගොල්ලොන්ටම නියුක්ලියර් වෙෆන්ස් තියෙනව..ඉම්රාන් කාන් කතා කරන්නෙත් හින්දියෙන් මෝදි කතා කරන්නෙත් හින්දියෙන්,උන් යුද්ද වලට පැටලෙන්නෙ නෑ :yes:
     
    ඒත් පාකිස්ථානෙ භාෂාව හින්දි නෙවෙයි නේද ?
    එහෙම තියෙද්දි මෙහෙම කතා කලා නං ඉන්දියන්ස්ලා තව උඩ යයි ..........

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,833
    2
    115,820
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඒත් පාකිස්ථානෙ භාෂාව හින්දි නෙවෙයි නේද ?
    එහෙම තියෙද්දි මෙහෙම කතා කලා නං ඉන්දියන්ස්ලා තව උඩ යයි ..........

    හින්දිම නෙවෙයි ඒත් සමාන කමක් තියෙනව,‍හින්දි ෆිල්ම් සිංදු එහෙමනම් දෙපැත්තෙම තියෙනව.

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0

    pakisthane bawitha karana urdu bashawa hindi walata samana bashawak. bashawa eka samana nisa pakistan karayanata hindi walin katha karath therenawa. katha karana vidiha samana wunaata liyana vidiha nam samana naha. eka hariyata ahasai polawai wage. urdu liyanne arabi walata samana akshara walin.
     
    Last edited:

    මම උර්දු කතා කරනවා ලියනවා දැකලා තියනවා.. මට නං තේරෙන්නෑ ඒ භාසාව.. හැබැයි කැතකුත් නෑ.:rolleyes: කෙල්ලො කතා කරද්දි නං ..........:P

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0

    මම උර්දු කතා කරනවා ලියනවා දැකලා තියනවා.. මට නං තේරෙන්නෑ ඒ භාසාව.. හැබැයි කැතකුත් නෑ.:rolleyes: කෙල්ලො කතා කරද්දි නං ..........:P

    hindi walata samanai ban. umbata hindi therenawanam urduth therenna one. pakistan karayanta subtitle nathuwa hindi film hitan balanna puluwan
     
    Last edited: