කඩුවෙල පත්තිනි දේවාලය +16
කඩුවෙල පුරාණ ශ්‍රී සිද්ධ පත්තිනි දේවාලයේ සෑහෙන්න අනුහස් තියෙනවා
====================================
මේක මාස හයකට විතර ඉස්සර වෙච්ච දෙයක්.
උදේපාන්දරම එහා ගෙදර අයියා මගෙන් ඇහුවා මල්ලි අද හවසට වැඩක් නැත්නම් පොඩි උදව්වක් කරනවාද කියලා. හවස විශේෂ වැඩක් තිබුණේ නැති නිසා මන් පුළුවන් එකක්නම් කරන්නම් කිව්වා.
අනේ මල්ලි අපි පත්තිනි දේවාලෙට පූජාවක් තියනවා, අද මන් එනකොට රෑ වෙනවා අක්කව පොඩ්ඩක් එක්කගෙන යන්න පුළුවන්ද ?
බැදලා අවුරුදු පහකටත් වැඩි කාලයක් ළමයින් නැතුව ඉන්න නිසා පව් කියලා හිතලා මාත් අක්කව එක්කගෙන කඩුවෙල පුරාණ ශ්‍රී සිද්ධ පත්තිනි දේවාලෙට ගියා
පූජාව තියනගමන් මන් අක්කගෙන් ඇහුවා මේවගේ නොපෙනෙන ඒවා කරන්නේ නැතුව හොඳ ප්‍රසව හා නාරිවේද දොස්තර කෙනෙක් කන්ටෑක් කරල චෙක් කරගත්තානම් හොඳයිනෙ කියලා. චෙක් කරා මල්ලි මගේ කිසිම වැරැද්දක් නැහැ කියලා ඩොක්ටර් කිව්වා. හැමෝම කියනවා පත්තිනි දේවාලේ සෑහෙන්න අනුහස් තියෙනවා පත්තිනි මෑනියන්ට බාර වෙලා දරුවෙක් ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම හම්බවෙනවා කියලා ඒක නිසා මාත් ආවේ ......
පත්තිනි මෑනියන්ට ඔච්චරම අනුහස් තියෙනවාද කියලා චෙක් කරන්න මාත් විහිලුවට පත්තිනි මෑනියන්ට මාව තාත්තා කෙනෙක් කරන්න කියලා ඉල්ලුවා
අක්කා අම්මා කෙනෙක් වෙන්න යනවා, එයාට මාස හයක් වෙනවලු..... අක්කා මට කියනවා ඔයා තව මාස හතරකින් තාත්තා කෙනෙක් කියලා ....
ශ්‍රී සිද්ධ පත්තිනි මෑනියන්ට විහිලු තේරෙන්නේ නෑනේ