Mulin ganna keak denna oneda? Sim aka postpaid da? Oya sim akan time based danna barida?
Thiyena number ekakata Active karanna puluwanda machan?
Thiyena number ekakata Active karanna puluwanda machan?
Ba machn . New ekak dennam hoda numb ekak . 071 X 344 355 wage...
ekanam atta aparade mamath awuruddak tibba no
eka ain karala meka gatta dan apahi ekata meka marukaraganna ona.
Aluth package eka Parana number ekata daganna puluwan. Mobitel Branch ekakata gihin "Number change" kiyanna. Mama karagatta. Free Of Charge.

නම්බර් චේන්ජ් කීවෙ බන්?? තියෙන නම්බරේට ඔය පැකේජ් එක දාගත්තද
boru kiyanna epa ban. mama tiyana ekata active kale. ai boru kiyala minissunwa rwattanne umba? sakkiliyek wenna epa umbe sim tika wikunaganna anith unta biru kiyala
porata post dammama , eka enna parakku una. post dammoth kohomath delay wenawa. curiya wage newe.... e para pora mata kiyanawa ai curiya danawane. mata oya gana maha ganak newe , 5 lak mama rata idan gannawa , arakada mekada ... Rs 100 - 150 labe balala arama karala , eth podda delay unama denne lorry talk. oyawata kiyanawa nam kiyanna puluwan. athe agaili 5 eka wage na. eka eka jathiye un mata ona tharam set wenawa.meke un magen ahuwe mekatama ganna barida kiyala....ba thamai. mata active karanna ba. new ekata witharai apita puluwan
, සමහර අයට තියෙන නම්බර් එකටම ගන්න ඕන කම තියෙද්දි වෙන නම්බරේකට ගන්න වෙච්ච එක ගැන ඔය කියන්නෙ මන් හිතන්නෙ
matath ඕකක් ගන්න තද ඕනකමක් තිබ්බ තියෙන නම්බර් එකටම, මාත් අලුතෙන් සිම් එකක් ගන්ඩ හීටියෙ , ඔයා හැම වෙලේම කීයනවා මමනම් දැක්කෙ අනිවාර්යයෙන්ම අලුත් නම්බර් එකකට විතරයි දෙන්නෙ කියල මිසක් ඔයාට තියෙන එකකට ඇක්ටිව් කරන්න බැ මොබිටෙල් එකට විතරයි පුලුවන් කියල නෙමෙනෙ,වෙන කොහෙක හරි කියල තිබ්බද දන්නැඑ මමනම් එහෙම දැක්කෙ නෑ,
මන් හිතන්නෙ ඔය අනිත් උන් කියන්නෙ ඕක ගැන, සමහර අයට තියෙන නම්බර් එකටම ගන්න ඕන කම තියෙද්දි වෙන නම්බරේකට ගන්න වෙච්ච එක ගැන ඔය කියන්නෙ මන් හිතන්නෙ