අසංකට මොකද වෙලාතියෙන්නේ
අසංක ප්‍රියමන්ත පීරිස් දක්ෂ කලාකරුවෙක්. මම හරිම කැමතියි එයාගේ ගීතවලට. ඒත් ඒ මනුස්සයා සජීව ප්‍රසංග වල ගී ගයන්න ආවම මොකක්දෝ විගඩමක් නේ කරන්නේ.

අඩු ගානේ වචන වත් එකට එකක් ගැලපෙනවද.