අසංකට මොකද වෙලාතියෙන්නේ

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අසංකට මොකද වෙලාතියෙන්නේ

    අසංක ප්‍රියමන්ත පීරිස් දක්ෂ කලාකරුවෙක්. මම හරිම කැමතියි එයාගේ ගීතවලට. ඒත් ඒ මනුස්සයා සජීව ප්‍රසංග වල ගී ගයන්න ආවම මොකක්දෝ විගඩමක් නේ කරන්නේ. :angry:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අසංක ප්‍රියමන්ත පීරිස් දක්ෂ කලාකරුවෙක්. මම හරිම කැමතියි එයාගේ ගීතවලට. ඒත් ඒ මනුස්සයා සජීව ප්‍රසංග වල ගී ගයන්න ආවම මොකක්දෝ විගඩමක් නේ කරන්නේ. :angry:

    මිනිහගෙ උගුරෙ තන්තුවලට හානි වෙලා තියෙන්නේ. ඒකයි ඔය අමුතු විදිහට පුතී, දුවී කිය කියා කියන්නේ
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මිනිහගෙ උගුරෙ තන්තුවලට හානි වෙලා තියෙන්නේ. ඒකයි ඔය අමුතු විදිහට පුතී, දුවී කිය කියා කියන්නේ
    :shocked::shocked:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    මොන ලස්සනක්ද බන්. අපේ කට්ටියට මොනවා හරි කියල අඬනවා නම් ඔන්න සින්දු. බුද්ධාගම හරි සිංහල කම ගැන හරි දැම්මොත් සම්භාව්‍ය. ඔය අසංක කියන එකා බස් වලට සම්භාව්‍ය සින්දු කියන එකෙක්. මල් සින්දු එපා කිව්වොත් ඔන්න එහෙනං කියල උගේ ඒවා දානවා.:rofl: අඩු ගානේ වචන වත් එකට එකක් ගැලපෙනවද.
    ගංජා ගහල ඇස් උඩ තියන් අඬන එක විතරයි කරන්නේ.
    මට එක දවසක් බස් කොන්දෙක් කියනවා අමරදේව වගේලු. :rofl::rofl::rofl:
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0

    දමිත් අසංක නම් මෙලෝකෙ වැඩකට ඇති එකෙක් නෙමෙයි. අසංක ප්‍රියමන්ත නම් හොඳ සිංදු කිව්ව හොඳ ගායකයෙක්. මොනව වුනාද මන්දා ඌට නම්
     
    මිනිස්සුන්ට අපහාස කරන්න එපා අනේ. එයාගේ කටහඬ ලස්සනයි. ලැබුණත් නෙත් යුග, ඈත වනපෙතින්, ඉර මල වගේ සින්දු කොච්චර ලස්සනද :angry:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    දමිත් අසංක නම් මෙලෝකෙ වැඩකට ඇති එකෙක් නෙමෙයි. අසංක ප්‍රියමන්ත නම් හොඳ සිංදු කිව්ව හොඳ ගායකයෙක්. මොනව වුනාද මන්දා ඌට නම්
    mata nam dennama ekayi ban. oya damith asanka kiyana eka nam kawuda kiyala ahuweth me elakiriyen pahugiya dawasaka. anika nam danagena hitiya. habayi dennama ekayi mata nam.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    1. පොර වචන වල අගට "Thi තී ඊ යී" වගේ එන්ඩින් එකක් දාල කියන්නේ.
    2. හිතාමතා පොඩි වෙනසක් කරනව රෙකොර්ඩ් කරන ඒවගේ කොලිටි අඩු වෙන්න සින්දුව විකුර්ති වෙලා නිසා
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    mata nam dennama ekayi ban. oya damith asanka kiyana eka nam kawuda kiyala ahuweth me elakiriyen pahugiya dawasaka. anika nam danagena hitiya. habayi dennama ekayi mata nam.

    අසංක ප්‍රියමන්ත ගෙ පරණ සෙට් ව්කේ වටින සින්දු ටිකක් තියෙනවා.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    1. පොර වචන වල අගට "Thi තී ඊ යී" වගේ එන්ඩින් එකක් දාල කියන්නේ.
    2. හිතාමතා පොඩි වෙනසක් කරනව රෙකොර්ඩ් කරන ඒවගේ කොලිටි අඩු වෙන්න සින්දුව විකුර්ති වෙලා නිසා
    ඔව් ඒක නම් වෙන්න පුළුවන්. එයාගේ original recordings මාර ලස්සනයි. කපටියෙක් :yes:
     
    blue_in_rio

    Well-known member
  • මොන ලස්සනක්ද බන්. අපේ කට්ටියට මොනවා හරි කියල අඬනවා නම් ඔන්න සින්දු. බුද්ධාගම හරි සිංහල කම ගැන හරි දැම්මොත් සම්භාව්‍ය. ඔය අසංක කියන එකා බස් වලට සම්භාව්‍ය සින්දු කියන එකෙක්. මල් සින්දු එපා කිව්වොත් ඔන්න එහෙනං කියල උගේ ඒවා දානවා.:rofl: අඩු ගානේ වචන වත් එකට එකක් ගැලපෙනවද.
    ගංජා ගහල ඇස් උඩ තියන් අඬන එක විතරයි කරන්නේ.
    මට එක දවසක් බස් කොන්දෙක් කියනවා අමරදේව වගේලු. :rofl::rofl::rofl:

    නිකන් මිනිස්සුන්ට අපහාස කරන්න එපා බන්. ගීත රචකයෝ, කලා කාරයෝ අමතක කරපු වෙනස්ම පැති ගැන සිංදුවකින් හරි කියපු මනුස්සයෙක් ඌ. අහලා බලපන්, පුංචි පුතා හින්දයි මම හවස ගෙදර එන්නේ, ගොලු දරුවෙක් උනා කියලා, අනේ මහත්තයෝ අරගෙන ආවට දානේ.....තව ගොඩක් තියෙනව.....
     
    • Like
    Reactions: Mawathagama

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    නිකන් මිනිස්සුන්ට අපහාස කරන්න එපා බන්. ගීත රචකයෝ, කලා කාරයෝ අමතක කරපු වෙනස්ම පැති ගැන සිංදුවකින් හරි කියපු මනුස්සයෙක් ඌ. අහලා බලපන්, පුංචි පුතා හින්දයි මම හවස ගෙදර එන්නේ, ගොලු දරුවෙක් උනා කියලා, අනේ මහත්තයෝ අරගෙන ආවට දානේ.....තව ගොඩක් තියෙනව.....
    :yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    නිකන් මිනිස්සුන්ට අපහාස කරන්න එපා බන්. ගීත රචකයෝ, කලා කාරයෝ අමතක කරපු වෙනස්ම පැති ගැන සිංදුවකින් හරි කියපු මනුස්සයෙක් ඌ. අහලා බලපන්, පුංචි පුතා හින්දයි මම හවස ගෙදර එන්නේ, ගොලු දරුවෙක් උනා කියලා, අනේ මහත්තයෝ අරගෙන ආවට දානේ.....තව ගොඩක් තියෙනව.....
    මල විලාප ටිකක් නේද? ඉතින් හිතපන්කෝ ඔහොම විලාප අහගෙන කොහොමද බස් එකක යන්නේ කියල. පැය ගානක් මළගෙදරක හිටිය වගේ බස් එකෙන් බහිද්දී.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    මෙන්න එයාගේ රසිකයෙකුට රිදිලා. ඉතින් පේනවා නේද එයාට කැමති කට්ටිය මොන වගේද කියල ?:rofl::rofl::rofl::rofl:
    v1M92pp.jpg

    v1M92pp.jpg
     
    • Like
    Reactions: blue_in_rio

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මල විලාප ටිකක් නේද? ඉතින් හිතපන්කෝ ඔහොම විලාප අහගෙන කොහොමද බස් එකක යන්නේ කියල. පැය ගානක් මළගෙදරක හිටිය වගේ බස් එකෙන් බහිද්දී.
    මිනිස්සුන්ගේ රසය විවිධයි. ඔයාට විලාප උනාට ඒවට කැමති මිනිස්සු එහෙම කියන්නේ නෑ. අමරදේව මහත්තයාගේ සින්දු උනත් හැමවෙලාවෙම හැම තැනටම හරියන්නේ නෑනේ. අවස්ථාවට අනුව රසයට අනුව ඉල්ලුමට අනුව තමයි ඒවා සිද්ධවෙන්නේ. බස් එකක වාදනය කරන සංගීතය එක මගියෙකුගේ ඉල්ලීමට අනුව වෙනස් කරන්නේ නෑ. ඒ ඉතින් ඩ්‍රයිවර් සහ කොන්දොස්තර ගේ රසය තමයි. ඔයා කියන වෙනස කරන්න නම් ඉතින් ඩ්‍රයිවර්ලා කොන්දොස්තර ලා බාත්ඛන්ඩේ යවන්න වෙයි :rofl::rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    මිනිස්සුන්ගේ රසය විවිධයි. ඔයාට විලාප උනාට ඒවට කැමති මිනිස්සු එහෙම කියන්නේ නෑ. අමරදේව මහත්තයාගේ සින්දු උනත් හැමවෙලාවෙම හැම තැනටම හරියන්නේ නෑනේ. අවස්ථාවට අනුව රසයට අනුව ඉල්ලුමට අනුව තමයි ඒවා සිද්ධවෙන්නේ. බස් එකක වාදනය කරන සංගීතය එක මගියෙකුගේ ඉල්ලීමට අනුව වෙනස් කරන්නේ නෑ. ඒ ඉතින් ඩ්‍රයිවර් සහ කොන්දොස්තර ගේ රසය තමයි. ඔයා කියන වෙනස කරන්න නම් ඉතින් ඩ්‍රයිවර්ලා කොන්දොස්තර ලා බාත්ඛන්ඩේ යවන්න වෙයි :rofl::rofl:

    ඒක තමයි දැන් බස් සින්දු නවත්තන්න යන්නේ. මෙලෝ අධ්‍යාපනයක් නැති බස් කාරයින්ට සංගීතේ උගන්නන්න බෑ. :rofl::rofl::rofl:ඊට කලින් උන්ට කතා කරන්න උගන්නන්න ඕන එහෙනම්. මම කිව්වේ ඔය අසංක කියන එකා ගැන. ඒකට ඔයාට රිදුනට කරන්න දෙයක් නෑ. කොහොම උනත් උඹේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ නම් නෑ ආයේ.:rofl::rofl::rofl: