..::[කොකේන් හදන හැටි (Dangerous Cocaine)]::..
මේ දවස් වල අපේ ලොක්කා කොකේන් අල්ලන සීන් එකේ දරුනුවටම ඉන්න නිසා
ටිකක් හොයල බැලුවා මෙච්චර කිලෝ ගණන් අහු වෙන්න කොහොමද මුන් මේවා ලේසියෙන් හදන්නේ කියල

හදන හැටි දැක්කම හික් ගෑවුන කුකුලනි

සමහර උන් කසිප්පු ගහන උන්ට කින්ඩි දාල පොෂ් සීන් එකේ කොකේන් ගහනවා හැබැයි කොකේන් හදන විදිය කසිප්පු වලට වඩා අන්තයි කියල දන්නේ නැතුව

අවශ්‍ය කරන ද්‍රව්‍ය
Coca කොළ
සිමෙන්ති ඔව් ඔව් සිමෙන්ති
petrol
Caustic soda
Sulfuric acid
Sodium bicarbonate
උබල බලයි මේ මොන ජෝක්ස් එකක්ද කියල
සිරාවටම මේවා තමයි ගන්නේ කොකේන් හදන්න 

මේක තමයි Coca ගස් ජාතිය මේවා වැවෙන්නේ දකුණු ඇමරිකාවේ
මේ කොළ කිලෝ 500 කින් කොකේන් කිලෝ එකක් හදන්න පුළුවන් කියල තමයි කියන්නේ
මුලින්ම කරන්නේ Coca කොළ එකතු කරගන්න එක තේ දළු කඩනවා වගේ වැඩක් ඒක ඊට පස්සේ මේ විදියට තණ කොළ කපන මැසිමකින් මේ විදියට කොළ පොඩි වෙන්න කපා ගන්නවා
ඊට පස්සේ මේ ආකාරයට ඕනෑම සිමෙන්ති ජාතියක් එකතු කරගනන්වා

බැරල් එකකට දාල කොලයි සිමෙන්ති mixture එක ඊට පස්සේ පෙට්‍රෝල් මේ ආකාරයෙන් එකතු කරනවා(ඔක්ටේන් 95 නම් වැඩිය හොදයිලු
)
coca paste එක හදාගන්න එක තමයි ඊලග වැඩේ ඒකට caustic soda එකතු කරනවා ඒකෙන් වෙන්නේ කොකේන් ටික බැරල් එකේ පහලට එකතු වෙන එක
පැය කිහිපයකින් පසුව sulfuric acid දානව cocaine liquid එක වෙන් කරගන්න එක අරගෙන පෙරාගන්නවා
අවසාන පියවර විදියට Sodium bicarbonate දානව අර පෙරිල එන cocaine liquid එකට එතකොට වෙන chemical reaction එක නිසා මේකෙන් cocaine වෙන් වෙනවලු සහ cocaine වලට අවේනික සුදු පැහැය ලැබෙනවා කියනවා
ඊට පස්සේ අව්වේ හරි boil කරලා හරි මේකෙන් cocaine කැබලි හදාගන්නවා
microwave කරලා powder cocaine විදියට හදාගනන්වා

මේ ජරාව තමයි ලෝකේ වටේ විකිණෙන්නේ

ඇත්තටම මේවා ගහන උන් හිතන් ඉන්නේ මේවා අති පිරිසිදුව හොදම අමුද්‍රව්‍ය යොදාගෙන පරීක්ෂණාගාර තත්ව යටතේ නිකන් චොකොලට් හදනවා වගේ දෙයක් කියල

මේවා හොදයි ඔය වදිනවා නම් කරන්ට් එක හරි කමක් නෑ කියන ජාතියේ හිපාටුවන්ට
මේවා දැම්මා කියල නාකොට්ක්ස් එකෙන් මාව කුදලන් යයිද දන්නේ නෑ

අත්හදාබැලීමෙන් වලකින්න
මේවා කොච්චර මිනිස් සිරුරට අහිතකරද කියල මේක හදන විදිය දැනගත්තම පොඩි idea එකක් එයි කියල දැම්මේ, නිකන් try කරන්නවත් ගන්න එපා කවදාවත් 

Sources : Businessinsider.com,deamuseum.org/ccp/coca/production-distribution,thesun.co.uk/tech
@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න