බූට්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට ඕන එක්කෙනෙක්ට අාදෙර් කරල එයාවම බදින්න. ලව් කරල බූට් කෑවොත් මගෙ ජීවිතේ ජරාවෙයි කියල මට හිතෙනව.ඒක නිකන් කිරි කලේකට ගොම බින්දුවක් වැටුන වගේ දෙයක්
    මට කැමති කෙල්ලොත් ඉන්නව. ඒත් මට එෆෙයා එකක් පටන් ගන්න හිතෙන්නෙ නෑ ූූූූට් කන්න වෙයිකිය .මන් කෝමද මයින්ඩ් 1 වෙනස්කරගන්නෙ.:sorry:
    බූට් කන්න කලින් උබලටත් මේම හිතිල තියෙනවද?


    මේක විහිලුවට ගන්න උන් වදවෙනව:rolleyes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕනෑම සතුටක් එක්ක දුකක් තියනව...
    එක නිසා උබ කොඉ විදියේ කෙල්ලෙක් එක්ක යාලු උනත් සම්බන්දෙ නැවතිලා දුක් විදීම වෙන්න පුළුවන්...
    evolution doesn't give a shit about your happyness
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕනෑම සතුටක් එක්ක දුකක් තියනව...
    එක නිසා උබ කොඉ විදියේ කෙල්ලෙක් එක්ක යාලු උනත් සම්බන්දෙ නැවතිලා දුක් විදීම වෙන්න පුළුවන්...
    evolution doesn't give a shit about your happyness
    Ubata ara wdiyta hithila nadda?
    කරන්න දෙයක් නෑ බන් කෙල්ලෙක් එක්ක සෙට් උනොත් බූට් කොහොම ත් කන්න වෙනවා,
    :sorry:
    හිත හැදෙන සුභවාදී උත්තර බලාපොරාෙත්තු උනේ
    සල්ලි තියෙනවා නම් අවුලක් නෑ
    ඒත් නෑ
    ඔය කියන්නේ ටීචර් ගැනද?:rolleyes:
    :love:
    එයා ගැනනම් 100% විශ්වාසෙ තියන්න පුලුවන් එක හිතින්ම. එයාගෙ කතාබහ, හැසිරීමෙන්ම ඒක පේනව. මට කවදාවත් ඒතරම් වෙන කෙනෙක් ගැන එහෙම හිතිල නෑ.
    එයා මට කැමති උනානම් කවදාවත් මාව දාල යන්නෙ නැතිවෙයි:sorry:


    උඹ උඹේ කිර්ති නාමේ හානි කරගන්න එපා. ඒකිට කලින් උඹ ඒකිට බූට තියපන් :)

    මන් තිබ්බත් එයා තිබ්බත් එක කෙල්ලෙක් ඉදල නැති උනාම මගෙ ජීවිතෙ ජරා වෙනව කියන ෆීලින් එක එනව:sorry:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    හැම ගෑනු කෙනෙක් ගාවම යකින්නියක් ඉන්නවම තමයි.....එහෙම හිතාන ආදරේ කරා නමිි.....බූටිි එකක් කෑව කියල අවුලක් නෑ.....experiences counts machan.....
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔලුව උඩ මැග්නට් එකක් තියන් පැයක් භාවනා කරන්න ප්‍රෙන්. එතකොට ඔය ටික අඩුවෙල යාවි.
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ubata kiyanna Mata unu de .man class ekakadi kellekta bokken ma love Kara. Eka dawasak sir tute eke anik patte ".....ebi bala riiya kaulu dorin yata giya dawase desa giya igili ....... Song eka print karala Dunna. E kella laga idan oka diha balan man hithuwa Oka Mata Wei da kiyala. Hariyata ma eki class eka iwara weddi ma boot eka Dunna. E weddi man e song eka ahala thibune ne. Boot. Eken passe dawasak radio eke giya. Mata patta dukai ban. Boot kanna wnna Kalin maru weyan