මට ඕන එක්කෙනෙක්ට අාදෙර් කරල එයාවම බදින්න. ලව් කරල බූට් කෑවොත් මගෙ ජීවිතේ ජරාවෙයි කියල මට හිතෙනව.ඒක නිකන් කිරි කලේකට ගොම බින්දුවක් වැටුන වගේ දෙයක්
මට කැමති කෙල්ලොත් ඉන්නව. ඒත් මට එෆෙයා එකක් පටන් ගන්න හිතෙන්නෙ නෑ ූූූූට් කන්න වෙයිකිය .මන් කෝමද මයින්ඩ් 1 වෙනස්කරගන්නෙ.
බූට් කන්න කලින් උබලටත් මේම හිතිල තියෙනවද?
මේක විහිලුවට ගන්න උන් වදවෙනව
මට කැමති කෙල්ලොත් ඉන්නව. ඒත් මට එෆෙයා එකක් පටන් ගන්න හිතෙන්නෙ නෑ ූූූූට් කන්න වෙයිකිය .මන් කෝමද මයින්ඩ් 1 වෙනස්කරගන්නෙ.

බූට් කන්න කලින් උබලටත් මේම හිතිල තියෙනවද?
මේක විහිලුවට ගන්න උන් වදවෙනව

Last edited: