අසංකට මොකද වෙලාතියෙන්නේ

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඒක තමයි දැන් බස් සින්දු නවත්තන්න යන්නේ. මෙලෝ අධ්‍යාපනයක් නැති බස් කාරයින්ට සංගීතේ උගන්නන්න බෑ. :rofl::rofl::rofl:ඊට කලින් උන්ට කතා කරන්න උගන්නන්න ඕන එහෙනම්. මම කිව්වේ ඔය අසංක කියන එකා ගැන. ඒකට ඔයාට රිදුනට කරන්න දෙයක් නෑ. කොහොම උනත් උඹේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ නම් නෑ ආයේ.:rofl::rofl::rofl:
    මල්ලිට කේන්ති ගියාද ඉතිං?? :confused::confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්සර අසංකගෙ ලස්සන සිංදු ටිකක් තිබ්බා. පට්ට කොර
    - සද දිය දෙවුන සේ සිනහව..
    - පැහැසර අරණක
    අන්න ඒවගේ ඒවා
    පස්සෙ පොර ගංජ සීන් එකට දරුණුවට සෙට් වෙලා ස්ටෙජේ එකේ වෙනම ආතල් එකක් ගන්නවා..
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඉස්සර අසංකගෙ ලස්සන සිංදු ටිකක් තිබ්බා. පට්ට කොර
    - සද දිය දෙවුන සේ සිනහව..
    - පැහැසර අරණක
    අන්න ඒවගේ ඒවා
    පස්සෙ පොර ගංජ සීන් එකට දරුණුවට සෙට් වෙලා ස්ටෙජේ එකේ වෙනම ආතල් එකක් ගන්නවා..
    මම විශ්වාස කරන්නේ නෑ අසංක ඒ වගේ දේවල් කරනවා කියලා. ප්‍රසිද්ධ අයට මඩ ගහන එකත් කලාවක් වෙලානේ :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම විශ්වාස කරන්නේ නෑ අසංක ඒ වගේ දේවල් කරනවා කියලා. ප්‍රසිද්ධ අයට මඩ ගහන එකත් කලාවක් වෙලානේ :oo:

    :rofl: හා.. විශ්වාස කරන නොකරන එක ඔයාගෙ වැඩක්.... ඔයා විශ්වාස කරන්නෙ නැති වෙයි අසංක ප්‍රියමන්ත ඉස්සර මොරටුවෙ වඩු වැඩ කරල ජීවත්වුන කෙනෙක් කියලත්...

    අපි නොදන්න දේවල් ගොඩක් තියෙනව දන්න දේවල් වලට වඩා :cool:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    :rofl: හා.. විශ්වාස කරන නොකරන එක ඔයාගෙ වැඩක්.... ඔයා විශ්වාස කරන්නෙ නැති වෙයි අසංක ප්‍රියමන්ත ඉස්සර මොරටුවෙ වඩු වැඩ කරල ජීවත්වුන කෙනෙක් කියලත්...

    අපි නොදන්න දේවල් ගොඩක් තියෙනව දන්න දේවල් වලට වඩා :cool:
    ඒ උනාට.. :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ උනාට.. :baffled:

    ගොඩක් කළාකාරයො අරක්කු ගංජා පාවිච්චි කරනවා... ඒක සාමාන්‍ය දෙයක්..

    මේ පාර ටෝක් විත් චතුර ප්‍රෝගෑම් එක බලන්න. ඉන්නෙ සංගීත් - මාතෘකාව මත්ද්‍රව්‍ය සහ කළාකරුවො.. :baffled::baffled:
     
    blue_in_rio

    Well-known member
  • මම විශ්වාස කරන්නේ නෑ අසංක ඒ වගේ දේවල් කරනවා කියලා. ප්‍රසිද්ධ අයට මඩ ගහන එකත් කලාවක් වෙලානේ :oo:

    :rofl: හා.. විශ්වාස කරන නොකරන එක ඔයාගෙ වැඩක්.... ඔයා විශ්වාස කරන්නෙ නැති වෙයි අසංක ප්‍රියමන්ත ඉස්සර මොරටුවෙ වඩු වැඩ කරල ජීවත්වුන කෙනෙක් කියලත්...

    අපි නොදන්න දේවල් ගොඩක් තියෙනව දන්න දේවල් වලට වඩා :cool:

    ඕවා ගැන වැඩිය හිතන්න එපා.ජෝතිලා, මිල්ටන්ලා ඉස්සර ස්ටේජ් නගින්නෙම හොදට ගසලා.කලාකාරයොන්ගේ සැබෑ ජීවිතයි කලාවයි පටලවගන්න එපා. :D:D
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ගොඩක් කළාකාරයො අරක්කු ගංජා පාවිච්චි කරනවා... ඒක සාමාන්‍ය දෙයක්..

    මේ පාර ටෝක් විත් චතුර ප්‍රෝගෑම් එක බලන්න. ඉන්නෙ සංගීත් - මාතෘකාව මත්ද්‍රව්‍ය සහ කළාකරුවො.. :baffled::baffled:
    ඉතින් My3පාලට මේවා පෙන්නේ නැද්ද??
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් My3පාලට මේවා පෙන්නේ නැද්ද??

    ගංජා කියන්නේ ආයුර්වේද ඕෂධයක්... ආර්යුවේද වෛද්‍යවරුන්ට තමාගෙ නිවස අවට ගස් 2 ක් පැලකරන්න නීත්‍යානුකූල අයිතියක් තියෙනව..

    අනික බොබ්මාලෙ, මොහිදින් බෙග් වගේ පරණම අයත් ඕවා පාවිච්චි කරල තියෙනවා.. දැන් ඉන්න අය වගේම..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගංජා කියන්නේ ආයුර්වේද ඕෂධයක්... ආර්යුවේද වෛද්‍යවරුන්ට තමාගෙ නිවස අවට ගස් 2 ක් පැලකරන්න නීත්‍යානුකූල අයිතියක් තියෙනව..

    අනික බොබ්මාලෙ, මොහිදින් බෙග් වගේ පරණම අයත් ඕවා පාවිච්චි කරල තියෙනවා.. දැන් ඉන්න අය වගේම..

    කමෝන් කුමා.........
    ඇරෝ...ඇරෝ......:rofl::rofl:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ගොඩක් කළාකාරයො අරක්කු ගංජා පාවිච්චි කරනවා... ඒක සාමාන්‍ය දෙයක්..

    මේ පාර ටෝක් විත් චතුර ප්‍රෝගෑම් එක බලන්න. ඉන්නෙ සංගීත් - මාතෘකාව මත්ද්‍රව්‍ය සහ කළාකරුවො.. :baffled::baffled:

    sangeeth kalin narc lu ne wada karala thiyenne:rolleyes:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ගංජා කියන්නේ ආයුර්වේද ඕෂධයක්... ආර්යුවේද වෛද්‍යවරුන්ට තමාගෙ නිවස අවට ගස් 2 ක් පැලකරන්න නීත්‍යානුකූල අයිතියක් තියෙනව..

    අනික බොබ්මාලෙ, මොහිදින් බෙග් වගේ පරණම අයත් ඕවා පාවිච්චි කරල තියෙනවා.. දැන් ඉන්න අය වගේම..
    ඖෂධයක් වෙන්න ඇති. ඒත් ඒවා මත්වෙන්න පාවිච්චි කරන එක හරිද?
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මල විලාප ටිකක් නේද? ඉතින් හිතපන්කෝ ඔහොම විලාප අහගෙන කොහොමද බස් එකක යන්නේ කියල. පැය ගානක් මළගෙදරක හිටිය වගේ බස් එකෙන් බහිද්දී.

    Uba ahanna kemathi artistla kauda??? Eyalage wediyenma Kemathi songs Monawada??