මල්ලිට කේන්ති ගියාද ඉතිං??ඒක තමයි දැන් බස් සින්දු නවත්තන්න යන්නේ. මෙලෝ අධ්‍යාපනයක් නැති බස් කාරයින්ට සංගීතේ උගන්නන්න බෑ.ඊට කලින් උන්ට කතා කරන්න උගන්නන්න ඕන එහෙනම්. මම කිව්වේ ඔය අසංක කියන එකා ගැන. ඒකට ඔයාට රිදුනට කරන්න දෙයක් නෑ. කොහොම උනත් උඹේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ නම් නෑ ආයේ.
![]()









