මචන් මම පොඩි part time වැඩක් පටන් ගන්න හැදුවේ.
Broker වැඩ කරන.
ඉඩම් වගේ තමා මුලින්ම කරන්න බැලුවේ.
කිරිය දැනට කරන උන් පොඩ්ඩක් විස්තර කියහල්ලකෝ.
ඔය commission එක ගන්න විදිය කොච්චරක් ද ?
වැඩේ කතා කරලා ඉවර උනාම උන්ගෙන් commission ගන්න විදිය වගේ ඒවා.
සමහර වෙලාවට අපි සෙට් කරලා දුන්නම උන් උන් කතා වෙලා වැඩේ කරගන්නවා අපිට නොකිය,
ඒ වෙලාවට කරන දේවල්, ඒවගේ දේවල් නොවෙන්න කරන දේවල් පොඩ්ඩක් කියන්න.
අනිත් අය බුම්ප් එකක් හරි දාගෙන යමු.

Broker වැඩ කරන.

ඉඩම් වගේ තමා මුලින්ම කරන්න බැලුවේ.
කිරිය දැනට කරන උන් පොඩ්ඩක් විස්තර කියහල්ලකෝ.
ඔය commission එක ගන්න විදිය කොච්චරක් ද ?
වැඩේ කතා කරලා ඉවර උනාම උන්ගෙන් commission ගන්න විදිය වගේ ඒවා.
සමහර වෙලාවට අපි සෙට් කරලා දුන්නම උන් උන් කතා වෙලා වැඩේ කරගන්නවා අපිට නොකිය,
ඒ වෙලාවට කරන දේවල්, ඒවගේ දේවල් නොවෙන්න කරන දේවල් පොඩ්ඩක් කියන්න. අනිත් අය බුම්ප් එකක් හරි දාගෙන යමු.