Ebay Office 365 license??

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං කවුරු හරි ඉන්නවා ද ebay එකේ office 365 one time license ගත්ත අය? Office 2019 එකට වඩා අඩුවෙන් විකුණනවා. මෙක subscription එක ගත්ත company එකට මාට්ටු වෙයි ද? 😅
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    අවුලක් වෙන එකක් නැ මන් Windows 7 Key එකත් ගත්තා Ebay එකෙන් Online Active කළා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අවුලක් වෙන එකක් නැ මන් Windows 7 Key එකත් ගත්තා Ebay එකෙන් Online Active කළා

    ඔව් මචං මම කාලීන Windows 10 license ගත්තා තාම අවුලක් උනේ නෑ. ඒත් බං මෙක subscription license එකක්. ගොඩක් වෙලාවට ඕක education institution or company එකක office 365 license හොරෙන් දෙන්නේ. ඒකයි අවුල.


    එල bro. Thanks.
     
    Last edited: