GOT season 8 trailer is FINALLY here

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Mcw4yOo.jpg
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    සර්සෙයි උදව් කරනව වගේ එහෙනන් නේද? ඔකිගෙ ඉතින් මහලොකු ප්ලෑන් එකක් ඇති උදව් කරල වයිට්ලට කෙලල අනිත් අතට ජොන්ලට ගේම දෙන්න......:D:love:

    nah Cersi inne Jon night king fight eka karala win kalahama anik paththen denna.. cersi loku army ekak nah dn allegiance nah inne Euron vtrai. Lannister army eken hugak maruna High Garden eken eddi Dannerys athin. Tully army ekath surrender una.. Highgarden gold walin Bravos walin genne Golden company eka Jon denna wade
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,383
    20,604
    113
    ලිදේ පැනලා ආත්මේ මාරු කරගනින් ගිහින්

    umbata kiyanna mama oka aapu gamanma...2011 da manda...1st episode eka download karala balanna gatta...mata kammali hithuna...mama oka bodime unta dunna...un magen awilla illnawa ado ara uba deepu series eka patta..ithuru tikath diyan kiyala....:baffled:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    nah Cersi inne Jon night king fight eka karala win kalahama anik paththen denna.. cersi loku army ekak nah dn allegiance nah inne Euron vtrai. Lannister army eken hugak maruna High Garden eken eddi Dannerys athin. Tully army ekath surrender una.. Highgarden gold walin Bravos walin genne Golden company eka Jon denna wade

    අඩෝ මමනන් හිතන්නෙ නෑ ජොන් පැරදෙයි කියල ඉතින්. ඒත් කියන්න බෑනෙ GOT නෙ. හැබැයි කොහොම උනත් අන්තිමට ඔක්කොම වගේ මැරිල එකෙක් දෙන්නෙක් ඉතුරුවෙන සීන් එකකුත් වෙන්න පුලුවන්. නිකන් හරියට ඩෙනේරිස් & ටිරියන් වගේ.....:P:P:D:D:love:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Nah bn cerseita pitu panne nah...Mountainwa kauru maraida danne nah

    අඩෝ මමනන් ඕක(mountain) මැරෙනකන් බලාගෙන ඉන්නෙ. ඇඟිලි ගැන ගැන. පට්ට මිනිස්සු කීදෙනෙක් ඕක මැරුවද බල්ල........:angry::P:D
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සර්සෙයි උදව් කරනව වගේ එහෙනන් නේද? ඔකිගෙ ඉතින් මහලොකු ප්ලෑන් එකක් ඇති උදව් කරල වයිට්ලට කෙලල අනිත් අතට ජොන්ලට ගේම දෙන්න......:D:love:

    නෑ. සෙරසි නයිට් කින් මැරෙනකන් ඉඳල ගෝල්ඩන් කම්පැනි දම්මල ජොන්ට ගේම දෙන්න යන්නෙ. ජොන් ටාගේරියන් කෙනෙක් කියල දැනගත්තම ඒ ඩීල් එක කඩල ගෝල්ඩන් කම්පැනි ජොන්ට එකතු වෙයි
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නෑ. සෙරසි නයිට් කින් මැරෙනකන් ඉඳල ගෝල්ඩන් කම්පැනි දම්මල ජොන්ට ගේම දෙන්න යන්නෙ. ජොන් ටාගේරියන් කෙනෙක් කියල දැනගත්තම ඒ ඩීල් එක කඩල ගෝල්ඩන් කම්පැනි ජොන්ට එකතු වෙයි

    ඒ මොකෝ මචන් ගෝල්ඩන් කම්පනි එක ජොන් ටාගේරියන් කියල දැනගත්තම සපෝට් කරන්නෙ??

    මම දැක්කමයි ඔය මෙකි බයෙන් ඉන්නව..

    :P:P:love::love::D