ශතක 40ක් . පිස්සු පොරක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දිල්ශාන් ලෝක මට්ටමේ හොඳ එකෙක් නෙමෙයි බන්...

    සංග,අරන්විද ඉන්නවා lara ,ponting , sachin, dravid ..etc club එකේ...
    සචින් පොන්ටින් කලිස් ලාරා ගොඩට අරවින්ද දාන්නේ නෑ නේද සාමාන්‍යයෙන්, සංගක්කාර නං ඉන්නව. දෙවැනි පෙලට වගේ තමා මහේල අරවින්ද දිල්ශාන් සෙට් එක දාන්න ඕනේ මමනං කියන්නේ
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මන් හිතන්නෙ මෝඩ කම අලුත් උන්ගෙ . එක පාරක් සදැකන් කියන එකා මගෙ යාලුවෙක් ඉන්න බෑන්ක් එකකට ගිහින් LC එකක් දාන්න වාහනයක් ගෙන්නන්න . එතකොට මූ මැච් 10ක් වත් ගහල නෑ ආපු අලුත . සන්ග්ලාසුත් දාගෙන ගිහින් ෆ්රන්ට් ඔෆිස් ඉන්න කෙල්ලගෙන් අහනවලු අදුරනව නේද මාව කියල :lol::lol::lol:. ඒකි කියල කවුද සර් මට මතක නම් නෑ කියල . පස්සෙ කියල මම ලක්ශාන් සදකැන් කියල . ඒත් අරකි දන්නෙ නෑලු :rofl::rofl::rofl: ඒකි සර් මීට කලින් ආවද මගෙන් එකවුන්ට් එකක් ඕපන් කරන්න නැත්තන් වෙන මොකක් හරි සර්විස් එකක් ගත්තද මට මතක නෑනෙ කියල . ඔන්න ඕකයි තත්වෙ . මුන් හිතන්නෙ මැච් එකක් දෙකක් ගහපු ගමන් ලංකාවෙම උන් අදුරන හෙන පොරවල් කියල :rofl::rofl::rofl:

    :rofl::rofl:

    මැච් ගොඩක් ගහල තිබ්බත් ඉස්සර වගේ දැන් ඉන්න උන්ව හැමෝම දන්නේ නෑනේ..මැච් බලන උන් සැහෙන්න අඩුයි දැන්..
    මෙන්ඩිස්වයි , දික්වල්ලවයි නම් දන්නවා ඇති හැමතිස්සෙම facebook post හැදෙන නිසා... :lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    world class playersල කියල categorize කරනවානේ බන්...
    එකේ ඉන්නේ හැම පැත්තෙන්ම සුපිරි players ල...
    ඩිල්ශාන්ගේ අඩුව තිබ්බේ තාක්ශනේ...

    දැන් උබ කතා කරේ ලංකාව ගැන නේද?
    උබ මෙතන අරන් තියෙන්නේ හොද players ලා කියලා ටෙස්ට් ක්‍රිකට් බලලා.
    දිල්ෂාන් කියන්නේ කලිස්,සනත්,ඉයන් බොතම්,කපිල් දෙව්,ඉම්රාන් කාන් ගොඩේ ඉන්න පට්ටම player කෙනෙක්,ලෝක මට්ටමේ තියන්න බෑ කියන ගොන් කතාවනම් කියන්න එපා,
    ODI 10k ගහලත් උබට ඌව ලෝක මට්ටමේ තියන්න බැරිනම් ඉතින්..
    ආ තව දෙයක් තක්ශනේ අඩුයි ටෙස්ට් වලට දීලාගේ එක මම පිලිගන්නවා.
    හැබැයි ඌගේ නමින් ක්‍රීකට් වල ෂොට් එකක් හැදුවා (Dilscoop) :love:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් හිතන්නෙ මෝඩ කම අලුත් උන්ගෙ . එක පාරක් සදැකන් කියන එකා මගෙ යාලුවෙක් ඉන්න බෑන්ක් එකකට ගිහින් LC එකක් දාන්න වාහනයක් ගෙන්නන්න . එතකොට මූ මැච් 10ක් වත් ගහල නෑ ආපු අලුත . සන්ග්ලාසුත් දාගෙන ගිහින් ෆ්රන්ට් ඔෆිස් ඉන්න කෙල්ලගෙන් අහනවලු අදුරනව නේද මාව කියල :lol::lol::lol:. ඒකි කියල කවුද සර් මට මතක නම් නෑ කියල . පස්සෙ කියල මම ලක්ශාන් සදකැන් කියල . ඒත් අරකි දන්නෙ නෑලු :rofl::rofl::rofl: ඒකි සර් මීට කලින් ආවද මගෙන් එකවුන්ට් එකක් ඕපන් කරන්න නැත්තන් වෙන මොකක් හරි සර්විස් එකක් ගත්තද මට මතක නෑනෙ කියල . ඔන්න ඕකයි තත්වෙ . මුන් හිතන්නෙ මැච් එකක් දෙකක් ගහපු ගමන් ලංකාවෙම උන් අදුරන හෙන පොරවල් කියල :rofl::rofl::rofl:
    උගේ පැණි හිනාව එක්ක ඕක අහන හැටි මැවිලා පේනවා :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සචින් පොන්ටින් කලිස් ලාරා ගොඩට අරවින්ද දාන්නේ නෑ නේද සාමාන්‍යයෙන්, සංගක්කාර නං ඉන්නව. දෙවැනි පෙලට වගේ තමා මහේල අරවින්ද දිල්ශාන් සෙට් එක දාන්න ඕනේ මමනං කියන්නේ

    ඔය ලිස්ට් එක හදන සමහරු දානව , සමහරු දාන්නේ නෑ...
    සංග නම් කොහොමත් ඉන්නවා ...
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සචින් පොන්ටින් කලිස් ලාරා ගොඩට අරවින්ද දාන්නේ නෑ නේද සාමාන්‍යයෙන්, සංගක්කාර නං ඉන්නව. දෙවැනි පෙලට වගේ තමා මහේල අරවින්ද දිල්ශාන් සෙට් එක දාන්න ඕනේ මමනං කියන්නේ

    නෑ නෑ දිල්ෂාන් ඔය මොන ගොඩේවත් නෑ,ඌ ගහලා තියෙන්නේ එල්ලේ :lol:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,206
    113
    මු මාරම කැපවීමක් බන් වෙන්නේ,අනිවා මුට ඒ දේවල් ලැබෙන්න ඕන,මන් ඉන්දියාව පරදිනවට ආසයි,හැබැයි මු 100 ගහනවට බලන්න ඊට වඩා ආසයි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මන් හිතන්නෙ මෝඩ කම අලුත් උන්ගෙ . එක පාරක් සදැකන් කියන එකා මගෙ යාලුවෙක් ඉන්න බෑන්ක් එකකට ගිහින් LC එකක් දාන්න වාහනයක් ගෙන්නන්න . එතකොට මූ මැච් 10ක් වත් ගහල නෑ ආපු අලුත . සන්ග්ලාසුත් දාගෙන ගිහින් ෆ්රන්ට් ඔෆිස් ඉන්න කෙල්ලගෙන් අහනවලු අදුරනව නේද මාව කියල :lol::lol::lol:. ඒකි කියල කවුද සර් මට මතක නම් නෑ කියල . පස්සෙ කියල මම ලක්ශාන් සදකැන් කියල . ඒත් අරකි දන්නෙ නෑලු :rofl::rofl::rofl: ඒකි සර් මීට කලින් ආවද මගෙන් එකවුන්ට් එකක් ඕපන් කරන්න නැත්තන් වෙන මොකක් හරි සර්විස් එකක් ගත්තද මට මතක නෑනෙ කියල . ඔන්න ඕකයි තත්වෙ . මුන් හිතන්නෙ මැච් එකක් දෙකක් ගහපු ගමන් ලංකාවෙම උන් අදුරන හෙන පොරවල් කියල :rofl::rofl::rofl:

    ammo mawila penawa.:lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ලිස්ට් එක හදන සමහරු දානව , සමහරු දාන්නේ නෑ...
    සංග නම් කොහොමත් ඉන්නවා ...
    අරවින්දගේ වටින්කාම ඉතින් තනියම වගේ ගහල ලෝක කුසලානයක් අරන් දුන්න එක :love: ඒ වගේ දෙයක් කරපු අය බොහොම පොඩ්ඩයි ඉන්නේ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සිරා බන් . මට නම් උගෙ කිසි විශේශත්වයක් පේන්නෙ නෑ . මොකට ටීම් එකට දානවද මන්ද . ඒ මදිවට වයිස් කැප්ටනුත් කරල :lol::lol::lol:

    Dickwalla team eke inne haturusinghe nissa pora thamai haturage gall boy haturawa ain karanawata wiruda wela dangalana ekek thamai oka mokda danawa hatura giyata passe porata team eke kisima place ekak na kiyala ita wada talent eun one tharam iddi danne haturusinghe nissa team ekata oya pandama nathi una kiyanne Dick team eketh na.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් උබ කතා කරේ ලංකාව ගැන නේද?
    උබ මෙතන අරන් තියෙන්නේ හොද players ලා කියලා ටෙස්ට් ක්‍රිකට් බලලා.
    දිල්ෂාන් කියන්නේ කලිස්,සනත්,ඉයන් බොතම්,කපිල් දෙව්,ඉම්රාන් කාන් ගොඩේ ඉන්න පට්ටම player කෙනෙක්,ලෝක මට්ටමේ තියන්න බෑ කියන ගොන් කතාවනම් කියන්න එපා,
    ODI 10k ගහලත් උබට ඌව ලෝක මට්ටමේ තියන්න බැරිනම් ඉතින්..
    ආ තව දෙයක් තක්ශනේ අඩුයි ටෙස්ට් වලට දීලාගේ එක මම පිලිගන්නවා.
    හැබැයි ඌගේ නමින් ක්‍රීකට් වල ෂොට් එකක් හැදුවා (Dilscoop) :love:

    batsmanලව rate කරන විදියක් තියනවා නේ බන්...
    ගොඩක් cricket critiquesල batsman කෙනේව rate කරද්දී මුලිකවම බලන්නේ test performances, එක එක condition වල perform කරල තියන විදිය...,technique..etc ඔය කරුණු ඔක්කොම සලකල බැලුවම ගොඩක් උන් dilshan world class player කෙනෙක් කියල කියන්නේ නෑ සාමන්යෙන්....

    තමන්ගේ නමට cricket shot එකක් තියනවද කියන කාරණේ ඔතනදි ගොඩක් අඩුවෙන් බලපාන්නේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අරවින්දගේ වටින්කාම ඉතින් තනියම වගේ ගහල ලෝක කුසලානයක් අරන් දුන්න එක :love: ඒ වගේ දෙයක් කරපු අය බොහොම පොඩ්ඩයි ඉන්නේ

    අරවින්දට සංග වගේ කාගෙන ඉඳල ගහන්න බෑ..
    උට ඒ හැකියාව තිබුන නම් අනිවාර්යෙක් උඩම class එකේ ඉන්නවා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ නෑ දිල්ෂාන් ඔය මොන ගොඩේවත් නෑ,ඌ ගහලා තියෙන්නේ එල්ලේ :lol:
    එහෙම නෙවේ මෙයා ඩිල්ශාන් හොඳ බැට්ස්මන් කෙනෙක් ඒකෙ විවාදයක් නෑ :yes: ඒ උනාට සාමාන්‍යයෙන් සචින් කෝලි පොන්ටින් ලාරා වගේ උන් එක්ක එක ගොඩේ දිල්ශාන් දාන්නේ නෑ කියල කිවේ. දිල්ශාන් ටෙස්ට් වල එච්චර ගහල නැති එකත් එක හේතුවක්.

    ලංකාවෙන් බිහිවෙච්ච අය අතරෙන් නං වන්ඩේ වල මහේලටත් වඩා දිල්ශාන්ට මම කැමතියි.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හරි හරි දිල්ශාන් ලාරට පස්සෙ ඉන්නෙ . :oo::oo::oo: ඇයි යකෝ

    අනේ ඇත්තට,දීලා AR කෙනෙක් බං.
    ඌව කම්පෙයාර් කරපන් සනත්,කලිස්,ඉම්රාන් වගේ උන් එකක්.
    ODI වල ගත්තොත් මම දිලාව රේට් කරනවා ලාරට උඩින්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අරවින්දගේ වටින්කාම ඉතින් තනියම වගේ ගහල ලෝක කුසලානයක් අරන් දුන්න එක :love: ඒ වගේ දෙයක් කරපු අය බොහොම පොඩ්ඩයි ඉන්නේ

    arawinda thamai ape ratin bihiuna hondama batsman e kale hitapu bowlers lath ekka play kare dan e wage fast bowlers la hoya ganawath na koli kochara lakunu gahuwath katiya thama tendulkar thamai hondama batsman kiyala kiyanne ekai e kale play karanna danata wada 2gunayak amarui e kale rules and fast bowlers la nissa.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එහෙම නෙවේ මෙයා ඩිල්ශාන් හොඳ බැට්ස්මන් කෙනෙක් ඒකෙ විවාදයක් නෑ :yes: ඒ උනාට සාමාන්‍යයෙන් සචින් කෝලි පොන්ටින් ලාරා වගේ උන් එක්ක එක ගොඩේ දිල්ශාන් දාන්නේ නෑ කියල කිවේ. දිල්ශාන් ටෙස්ට් වල එච්චර ගහල නැති එකත් එක හේතුවක්.

    ලංකාවෙන් බිහිවෙච්ච අය අතරෙන් නං වන්ඩේ වල මහේලටත් වඩා දිල්ශාන්ට මම කැමතියි.

    ඉතින් බං උන් ටෙස්ට් playersලා උන් එක්ක දිලාව තියෙන්නේ නෑ තමයි.
    දීලා ODI,මූ එක පටලවගෙන කියනවා ඌව ලෝක මට්ටමේ තියන්න බැලූ :baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනේ ඇත්තට,දීලා AR කෙනෙක් බං.
    ඌව කම්පෙයාර් කරපන් සනත්,කලිස්,ඉම්රාන් වගේ උන් එකක්.
    ODI වල ගත්තොත් මම දිලාව රේට් කරනවා ලාරට උඩින්.

    උගෙ ටැලන්ට් එකේ අවුලක් නෑ . ඩිලාගෙ ඩිසිප්ලීන් අවුල තියෙන්නෙ . ඒකයි ඌව ඔය බැට්මන්ල ගොඩට වැටෙන්නෙ නැත්තෙ . නැත්තන් ඩිලාත් එක්ක සනතුත් දාන්න එපෑ . උන් දෙන්නටම පිටරට රේප් කේස් තියනොනෙ :nerd::nerd::nerd: