ශතක 40ක් . පිස්සු පොරක්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ශතක 40ක් . පිස්සු පොරක්

    NwxhErX.jpg

    මේ හාදය ඊයෙ 40 වෙනි එක්දින ශතකෙ ගහල ටෙස්ට් ශතක 45කුත් තියනව . මූ තාම උදේ 4 ට නැගිටල ප්‍රැක්ටිස් පටන්ගන්නවලුනෙ . පිස්සුද මන්ද ක්‍රිකට් දන්න පහල ඉන්න වගේ හාදයෙක්ගෙන් :angry::angry::angry::angry::angry:අහගන්න එපෑ කොහොමද අනිත් ඔක්කොමත් කරල හිතුනොත් ක්‍රිකට් ගහන්නෙ කියල (කැ% පො&නයො):(:(:(:(

    JWGpMWR.png
    t4rFCPL.png

    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    TMD පස්සේ ලංකාවේ player කෙනෙක්ට ආසවක් නෑ. දිලශාන්ගෙන් පස්සේ ඇගෙන්ම, ගැම්මට සෙල්ලම් කරන උන් දැක්කේ නෑ. විශේශන්ම ඔය දැන් ඉන්න සීනියර් පොරවල් එකෙක්වත් එහෙම නෑ. පොර ටෝල්ක් සහ fb, insta විතරයි උන්ට පුලුවන්. ක්‍රිකට වලට ලව් රට නිසා සිරිලංකාවට ලව් එච්චරයි. ඉස්සර වගේ පපුව පිච්චෙන් නෑ දැන් මැච් පරදිද්දී :no:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    TMD පස්සේ ලංකාවේ player කෙනෙක්ට ආසවක් නෑ. දිලශාන්ගෙන් පස්සේ ඇගෙන්ම, ගැම්මට සෙල්ලම් කරන උන් දැක්කේ නෑ. විශේශන්ම ඔය දැන් ඉන්න සීනියර් පොරවල් එකෙක්වත් එහෙම නෑ. පොර ටෝල්ක් සහ fb, insta විතරයි උන්ට පුලුවන්. ක්‍රිකට වලට ලව් රට නිසා සිරිලංකාවට ලව් එච්චරයි. ඉස්සර වගේ පපුව පිච්චෙන් නෑ දැන් මැච් පරදිද්දී :no:
    ඉස්සර නම් ටීම් එකේ සීනියර් කියල උන් ඉන්නව . දැන් ඉන්න එකෙක් වත් සීනියර් නෑනෙ.මේ ඉන්නව මේ නෑ . ආයෙ ඉන්නව ආයෙ නෑ . ඕකුන් හොදයි ච්ක්ගුඩු ගහන්න .ගෙවල් ගානෙ ගිහින් හොයාගෙන එන්න ඕන අඩු කුලේ පරයො ටික :angry::angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්සර ගොන් සිංහලු මුට බනිනවා තියන කුහක කමට... :dull:
    ඇහුවම කියන්නේ උගේ පඩ show එක කියල...
    උගේ ඇති පඩ show එකක් නෑ...
    හැමතිස්සෙම උගේ මුනෙන් පෙන්න dedication එක...
    තව අවුරුදු 2,3ක් යද්දී මිනිස්සු මුව දේවත්වයෙන් අදහනවා...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    patta batek muwaa sachinge okkoma kadayi :rolleyes:

    සචින්ගේ ගැනිගේ පෙට්ටිය සචින් දැනටම කඩල හින්ද එක නම් මුට කඩන්න වෙන්න නෑ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඉස්සර ගොන් සිංහලු මුට බනිනවා තියන කුහක කමට... :dull:
    ඇහුවම කියන්නේ උගේ පඩ show එක කියල...
    උගේ ඇති පඩ show එකක් නෑ...
    හැමතිස්සෙම උගේ මුනෙන් පෙන්න dedication එක...
    තව අවුරුදු 2,3ක් යද්දී මිනිස්සු මුව දේවත්වයෙන් අදහනවා...

    සිංහලු බණින්නේ නැත්තේ මොකටද.වැස්සොත් වැස්සට බණිනවා.පෑව්වොත් ඉරට බණිනවා..:lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉස්සර නම් ටීම් එකේ සීනියර් කියල උන් ඉන්නව . දැන් ඉන්න එකෙක් වත් සීනියර් නෑනෙ.මේ ඉන්නව මේ නෑ . ආයෙ ඉන්නව ආයෙ නෑ . ඕකුන් හොදයි ච්ක්ගුඩු ගහන්න .ගෙවල් ගානෙ ගිහින් හොයාගෙන එන්න ඕන අඩු කුලේ පරයො ටික :angry::angry::angry:

    :rofl: ඉස්කෝලේ කට් කරන් මැච් බලපු පිංතූර එකතු කරපු කාලයක් තිබ්බා. දැන් ඉන්න උන්ගේ එව්වා දකිද්දිත් අප්පිරියයි. ක්‍රිකට group,page වල ඉන්නවා. මොකෙක්වටත් බනින්නෙත් නෑ රෙකෝඩ් තිබ්බත් විශ් කරන්නෙත් නෑ. අඩුම ඉස්සර වගේ කොල්ලෝ සෙට් උනාම දැන් මැච් ගැන කතා කරන්නෙත් නෑ. දැන් අදාලම නෑ. හැබැයි ක්‍රිකට වලට ආසයි, එංගලන්තයේ ප්‍රාන්ත මැච් වල් ඉදලම අප්ඩේට් බලනවා. :P මං හිතන්නේ දැන් උන්ට ඕන හොදට හම්බකරලා ආතල් එකේ බඩුවක් ගහන් ඉන්න. ඇයි ඉතින් කෑලි වැටෙනවනෙ සට සට ගාල. උන්ගේ තැන ආරක්ශා කර ගත්තා නම් ඇති උන්ට. දැන් ලංකාවෙ මැච් වල ඉන්න හෙනහුරා තමයි මාලි ඇන් තිසර ඕකුන් දෙන්න්වම පුනරුත්ථාපනය කරනන් ඕන උන්ගේ ගෑනු එක්කම එකට දාල. අලුත් කොල්ලෝ දාල සෙල්ලම් කලා නම් හිරිකිත නැතිව බලන්නවත් තිබ්බා :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉස්සර ගොන් සිංහලු මුට බනිනවා තියන කුහක කමට... :dull:
    ඇහුවම කියන්නේ උගේ පඩ show එක කියල...
    උගේ ඇති පඩ show එකක් නෑ...
    හැමතිස්සෙම උගේ මුනෙන් පෙන්න dedication එක...
    තව අවුරුදු 2,3ක් යද්දී මිනිස්සු මුව දේවත්වයෙන් අදහනවා...

    ඉරිසියාව බන් ඒක. :rofl: බනින්නේ අපිට එහෙම එකෙක් කල්ප කෝටියකින්වත් පහල නොවෙන දුකට. වෙන මොකටවත් නෙවෙයි :rofl:
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිංහලු බණින්නේ නැත්තේ මොකටද.වැස්සොත් වැස්සට බණිනවා.පෑව්වොත් ඉරට බණිනවා..:lol:

    දැන් මු වටේටම නෙළුවට ආපුම කාලේ නෙළුවේ අපේ උනාට විතරයි...:lol:

    ඒ නෙලුවෙත් මුරලි , මෙන්ඩිස් mystery spinners ල කාලේ , මාලිගේ හොඳම කාලේ..
     
    • Like
    Reactions: skymicro

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    :rofl: ඉස්කෝලේ කට් කරන් මැච් බලපු පිංතූර එකතු කරපු කාලයක් තිබ්බා. දැන් ඉන්න උන්ගේ එව්වා දකිද්දිත් අප්පිරියයි. ක්‍රිකට group,page වල ඉන්නවා. මොකෙක්වටත් බනින්නෙත් නෑ රෙකෝඩ් තිබ්බත් විශ් කරන්නෙත් නෑ. අඩුම ඉස්සර වගේ කොල්ලෝ සෙට් උනාම දැන් මැච් ගැන කතා කරන්නෙත් නෑ. දැන් අදාලම නෑ. හැබැයි ක්‍රිකට වලට ආසයි, එංගලන්තයේ ප්‍රාන්ත මැච් වල් ඉදලම අප්ඩේට් බලනවා. :P මං හිතන්නේ දැන් උන්ට ඕන හොදට හම්බකරලා ආතල් එකේ බඩුවක් ගහන් ඉන්න. ඇයි ඉතින් කෑලි වැටෙනවනෙ සට සට ගාල. උන්ගේ තැන ආරක්ශා කර ගත්තා නම් ඇති උන්ට. දැන් ලංකාවෙ මැච් වල ඉන්න හෙනහුරා තමයි මාලි ඇන් තිසර ඕකුන් දෙන්න්වම පුනරුත්ථාපනය කරනන් ඕන උන්ගේ ගෑනු එක්කම එකට දාල. අලුත් කොල්ලෝ දාල සෙල්ලම් කලා නම් හිරිකිත නැතිව බලන්නවත් තිබ්බා :rofl:

    Sirawata. Perform karana unta match denne na. Mun bayayi un gahala munge place eka nathi karai kiyala. :angry:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    කියල වෑඩක් නෑ බන්.
    බුකීසුමනේ ආවත් හරි. ඔන්න බලපන් හිමින් උපුලව කපනවා,මාලින්ග, තිසර කපනවා
    මෑතිවුස් නායකය කරනවා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉරිසියාව බන් ඒක. :rofl: බනින්නේ අපිට එහෙම එකෙක් කල්ප කෝටියකින්වත් පහල නොවෙන දුකට. වෙන මොකටවත් නෙවෙයි :rofl:

    සමහර විට ඉන්නත් ඇති බන් මෙහෙම උන් . ඒ උනාට ගොබ්බයො නෙ ටීම් එකට ආවෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉරිසියාව බන් ඒක. :rofl: බනින්නේ අපිට එහෙම එකෙක් කල්ප කෝටියකින්වත් පහල නොවෙන දුකට. වෙන මොකටවත් නෙවෙයි :rofl:

    :lol: දැන් නම් කවුරුත් මුකුත් කියන්නේ නෑ...

    ඒක කැඩුවෙ මං :P:P

    වෙන එකෙක් කඩපු එකක් බදිද බන් tendualkar...
    තේ කඩ වල වැඩ කරන ඉන්දියන් කාරයොත් බඳින් හොයන්නේ කඩපු නැති ඒවා.. :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමහර විට ඉන්නත් ඇති බන් මෙහෙම උන් . ඒ උනාට ගොබ්බයො නෙ ටීම් එකට ආවෙ

    නෑ , බන්
    හැමෝම ක්‍රිකට් ගහන කොටි 50ක් මිනිස්සු ඉන්න ඉන්දියාවේත් ඔහොම උන් දෙන්නයි ආවේ... ඉතින් ලංකාවේ එයිද...
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සමහර විට ඉන්නත් ඇති බන් මෙහෙම උන් . ඒ උනාට ගොබ්බයො නෙ ටීම් එකට ආවෙ

    හරියට බලපන් අපේ ටීම් එකේ ඉන්නෙ කොලබ උන් වැඩි හරීයක්. මෙන්ඩිස්ලයි, පෙරේරලයි, ප්‍රනාන්දුලයි විතරයි. කෝ අම්පාර දිහා, යාපනේ දිහා, පොලොන්නරුවේ, අනුරාදප ුර,කුරුනෑගල දිහා බංඩලා, සුමනසිරි, හේරත්ලා නෑ ටීම් එකේ. මොහොමඩ් නෑ, ඇන්ටන්ලා නෑ ඉන්නෙ කොලබ ඉස්කෝල වලින් සහ ලංකාවෙ ප්‍රසිද්ද අතලොස්සක් ඉස්කෝල වලින් ආපු කීප දෙනෙක් විතරයි. softball ක්‍රිකට් ගහන ඔයිට වඩ ටැලන්ඩඩ් උන් කොච්චර ඇතිද? උන්ව ඉස්සරහට ගන්න විදියක් තිබ්බා නම් කෝලිලා, දෝනිලා, ස්ටාක්ලා, විලියම්සන්ලා, ගේල්ලා ඕන තරම් ලංකාවෙ ඇති. ඒත් හැමදාම කොලබ ඉස්කෝල වලටම වෙන් වෙච්ච ක්‍රිකට් වලින් උන් බිහි වෙන් නෑ :no: