apo phone nam ganna baa bn. phone walata aye wiyadam karanna baa
ai bn hoda headphone wala impedence wadi? hoda headphone laptop walin ahanna baida bn ethakota?![]()
අඩු ඒවත් තියෙනවා , ගොඩක් අඩු ඒවගේ hiss එනවා , අඩු එකක් ගත්තත් dac එකක් නැතුව හොඳ quality එකක් ගන්න අමාරුයි , මොකද්ද phone එක ?



, එක නිකන් හරියට 4k monitor එකක් අරන් 360p බලනවා වගේ :rofl

