දකුණු අප්‍රිකාව 251යි ගැහුවේ..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දකුණු අප්‍රිකාව 251යි ගැහුවේ..

    සමහර විට අපේ උන්ට අද දිනන්න පුළුවන් වෙයි....
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    උබ බලාපොරොත්තුවක්ද ඇතිකරගත්තේ අනාගතය ගැන
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ai miniho okata aluthin thread danne ara cricket thread ekak thiyenne ekatani,

    අවුලක් නෑ බන්... මේකේ thread නාස්ති වෙන විදියට ඕක මොකක්ද :lol:

    උබ බලාපොරොත්තුවක්ද ඇතිකරගත්තේ අනාගතය ගැන

    බලාපොරොත්තුවක් නැතුව ජිවත් වෙන්න බෑනේ... :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තහිර්ට විකට් පුජා කරේ නැත්තන් වැඩේ කරන්න පුළුවන්..
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    බලාපොරොත්තුවක් නැතුව ජිවත් වෙන්න බෑනේ... :rolleyes:

    දැන් උබට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් උබට සෘජුවම හෝ වක්‍රව හරි මෙහෙය වන්න පුළුවන් දෙයක් ගැන. මෙහෙම දෙයක් ගැන බලාපොරොත්තු තියාගන් එකේ පලක් නැහැනි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් උබට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් උබට සෘජුවම හෝ වක්‍රව හරි මෙහෙය වන්න පුළුවන් දෙයක් ගැන. මෙහෙම දෙයක් ගැන බලාපොරොත්තු තියාගන් එකේ පලක් නැහැනි.

    අපිට පාලනය කරන්න බැරි කොච්චර දේවල් ගැන අපි බලාපොරොත්තු තියා ගන්නවද..:oo:

    ape kaale aparade hutto :(

    :sorry:
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    :lol: නෑ මැච් නම් නතින්

    එහෙනං උබට බලාපොරොත්තුවක් නැහැ මැච් එක දිනයි කියලා. බලාපොරොත්තුවක් තියෙනවා නං ඒක ඉටු උනාම හෝ ඉටු නොවුනම ලැබෙන දැනීම වෙනස්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනං උබට බලාපොරොත්තුවක් නැහැ මැච් එක දිනයි කියලා. බලාපොරොත්තුවක් තියෙනවා නං ඒක ඉටු උනාම හෝ ඉටු නොවුනම ලැබෙන දැනීම වෙනස්

    නෑ යකෝ... මම ඉන්න මානසිකත්වේ එක්ක මට දැන් මොනා උනත් ගානක් නෑ.. :lol:

    time pass කරන්න මේක බලන්නේ..
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    නෑ යකෝ... මම ඉන්න මානසිකත්වේ එක්ක මට දැන් මොනා උනත් ගානක් නෑ.. :lol:

    time pass කරන්න මේක බලන්නේ..
    අපිට පාලනය කරන්න බැරි කොච්චර දේවල් ගැන අපි බලාපොරොත්තු තියා ගන්නවද..:oo:

    :nerd::nerd:
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    මම කිව්වේ අනිත් උන් ගැන...
    දින්නොත් ඉතින් පොඩි සතුටක් තියෙයි ඉතින්..
    නෑ යකෝ... මම ඉන්න මානසිකත්වේ එක්ක මට දැන් මොනා උනත් ගානක් නෑ.. :lol:

    time pass කරන්න මේක බලන්නේ..

    :oo::oo:

    උබ ඇයි මේ දැන් කියන දේට හාත්පසින්ම විරුද්ධ දෙයක් ක්ෂයෙන් කියන්නේ?: