ai miniho okata aluthin thread danne ara cricket thread ekak thiyenne ekatani,

උබ බලාපොරොත්තුවක්ද ඇතිකරගත්තේ අනාගතය ගැන

බලාපොරොත්තුවක් නැතුව ජිවත් වෙන්න බෑනේ...![]()
අවුලක් නෑ බන්... මේකේ thread නාස්ති වෙන විදියට ඕක මොකක්ද
බලාපොරොත්තුවක් නැතුව ජිවත් වෙන්න බෑනේ...![]()

දැන් උබට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් උබට සෘජුවම හෝ වක්රව හරි මෙහෙය වන්න පුළුවන් දෙයක් ගැන. මෙහෙම දෙයක් ගැන බලාපොරොත්තු තියාගන් එකේ පලක් නැහැනි.

ape kaale aparade hutto![]()

නෑ මැච් නම් නතින්
එහෙනං උබට බලාපොරොත්තුවක් නැහැ මැච් එක දිනයි කියලා. බලාපොරොත්තුවක් තියෙනවා නං ඒක ඉටු උනාම හෝ ඉටු නොවුනම ලැබෙන දැනීම වෙනස්

Tharanga ain karala Dikwella ponnayawa mokata team ekata dalada manda
නෑ යකෝ... මම ඉන්න මානසිකත්වේ එක්ක මට දැන් මොනා උනත් ගානක් නෑ..
time pass කරන්න මේක බලන්නේ..
අපිට පාලනය කරන්න බැරි කොච්චර දේවල් ගැන අපි බලාපොරොත්තු තියා ගන්නවද..![]()


මම කිව්වේ අනිත් උන් ගැන...
දින්නොත් ඉතින් පොඩි සතුටක් තියෙයි ඉතින්..
නෑ යකෝ... මම ඉන්න මානසිකත්වේ එක්ක මට දැන් මොනා උනත් ගානක් නෑ..
time pass කරන්න මේක බලන්නේ..

