රේඩියෝත් නැති එකේ..... අපරාදෙනේ බං.....![]()



ඒකි මගේ තෝ පල
ඔයාගේ කියන්නේ අපේ වගේ තමා

අලුත් කෑල්ලක් බැහැලා වගේ.....
ඒකනේ...
රේඩියෝවට මොකක්හරි සම්භන්ධයක් තියෙනවා වගේ
සම්පුර්ණ නම හොයාගන්න හැකිවේද?
රේඩියෝත් නැති එකේ..... අපරාදෙනේ බං.....![]()



ඒකි මගේ තෝ පල

අලුත් කෑල්ලක් බැහැලා වගේ.....
ඔයාගේ කියන්නේ අපේ වගේ තමා
ඒකනේ...
රේඩියෝවට මොකක්හරි සම්භන්ධයක් තියෙනවා වගේ
සම්පුර්ණ නම හොයාගන්න හැකිවේද?
පල පල පල යන්න .......
ඒවා හොයන්න ඕන තරං අය ඉන්නවා ...........

කවුද ඉන්නේ....
ඒකනේ...
රේඩියෝවට මොකක්හරි සම්භන්ධයක් තියෙනවා වගේ
සම්පුර්ණ නම හොයාගන්න හැකිවේද?
ඒ ඉස්සර දැං එහෙම නෑ .....
නම කියන්නෙත් නෑ .....
ලංවෙන්න දෙන්නෙත් නෑ .........


මැලිබන් චොකලට් බිස්කට් එකක් දුන්නොත්...![]()


ඒ ඉස්සර දැං එහෙම නෑ .....
නම කියන්නෙත් නෑ .....
ලංවෙන්න දෙන්නෙත් නෑ .........



තරිදුවාගෙන් අහලා බලන්නම්....

මැලිබන් චොකලට් බිස්කට් එකක් දුන්නොත්...![]()



ඔය ඉතින් තනියම බුදුවෙන්නනේ හදන්නේ
තියෙන දෙයක් බෙදාගෙන කාපං




හාකෝ
එළකිරි රේඩියෝ fb page එක හොයාගන්න බෑනේ
පරණ මගුලක් විතරයි තියෙන්නේ
![]()







මම දැං උබලා දෙන්නට හොදිං කිවුවා .......

ඒක හොයාගන්නකම් මට නින්ද යන්නේ නැති වෙයි![]()





ඔය ඉතින් තනියම බුදුවෙන්නනේ හදන්නේ
තියෙන දෙයක් බෙදාගෙන කාපං
හාකෝ
එළකිරි රේඩියෝ fb page එක හොයාගන්න බෑනේ
පරණ මගුලක් විතරයි තියෙන්නේ
![]()

