2019 Mar -06- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රේඩියෝත් නැති එකේ..... අපරාදෙනේ බං.....:P:P

    :dull::dull::dull:


    ඒකි මගේ තෝ පල :angry::angry::angry:

    ඔයාගේ කියන්නේ අපේ වගේ තමා :P

    අලුත් කෑල්ලක් බැහැලා වගේ.....

    ඒකනේ...
    රේඩියෝවට මොකක්හරි සම්භන්ධයක් තියෙනවා වගේ
    සම්පුර්ණ නම හොයාගන්න හැකිවේද?
     
    :dull::dull::dull:



    ඔයාගේ කියන්නේ අපේ වගේ තමා :P



    ඒකනේ...
    රේඩියෝවට මොකක්හරි සම්භන්ධයක් තියෙනවා වගේ
    සම්පුර්ණ නම හොයාගන්න හැකිවේද?

    ඒ ඉස්සර දැං එහෙම නෑ .....

    නම කියන්නෙත් නෑ .....

    ලංවෙන්න දෙන්නෙත් නෑ .........

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ ඉස්සර දැං එහෙම නෑ .....
    නම කියන්නෙත් නෑ .....
    ලංවෙන්න දෙන්නෙත් නෑ .........


    :(:(:(
    ඔය ඉතින් තනියම බුදුවෙන්නනේ හදන්නේ
    තියෙන දෙයක් බෙදාගෙන කාපං


    තරිදුවාගෙන් අහලා බලන්නම්....

    හාකෝ :D
    එළකිරි රේඩියෝ fb page එක හොයාගන්න බෑනේ
    පරණ මගුලක් විතරයි තියෙන්නේ


    මැලිබන් චොකලට් බිස්කට් එකක් දුන්නොත්...:baffled::baffled:

    :lol::lol::lol:
     
    :(:(:(
    ඔය ඉතින් තනියම බුදුවෙන්නනේ හදන්නේ
    තියෙන දෙයක් බෙදාගෙන කාපං

    R i p සිස් :lol::lol::lol::lol:



    හාකෝ :D
    එළකිරි රේඩියෝ fb page එක හොයාගන්න බෑනේ
    පරණ මගුලක් විතරයි තියෙන්නේ




    :lol::lol::lol:


    :dull::dull::dull:
    මම දැං උබලා දෙන්නට හොදිං කිවුවා .......:frown::frown::frown::frown: