උගේ එකවුන්ට් එකේ ඒකිත් එක්ක ඉන්න ෆොටෝ ඌ හෝ ගාලා දානවා... ඒත් ඒකි ඌත් එක්ක ඉන්න දෙකයිද කොහෙද දාලා තියෙන්නේ.... පව් අසරණයා....![]()
සදනිගේ පූර්ණ අයිතිය මා හා ඩොඩෝ සතුයි....
![]()
ඔව් බං කන්න දෙනවා නං පොඩ්ඩා ඕන දෙයක් .......
ටිකක් එවන්න බැයිද ?


උඹ ඉන්න පැත්තේ තමයි හොඳම ඒවා තියෙන්නේ....
මාතර






හම්මෝ මුන් අරූට ඉරිසියාවේ පැලෙනවා![]()

අනේ පල යන්න.... අපි මොකටද ඒ පරයට ඊරිසියා කරන්නේ.... අපිට ඌ ගැන අනුකම්පාවක් තියෙන්නේ....
