MH 370 ගුවන් යානය අතුරුදන් වී වසර 5යි

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    MH 370 ගුවන් යානය අතුරුදන් වී වසර 5යි

    ලොවටම අභිරහසක් ඉතිරි කළ MH 370 ගුවන් යානය අතුරුදන් වී වසර 5යි

    2EwydGa.jpg


    ලොවට විශාල අභිරහසක් ඉතිරි කරමින් මැලේසියාවේ MH 370 ගුවන් යානය අතුරුදන් වී අද (08) දිනට වර්ෂ 5ක් සම්පූර්ණ වෙයි.

    එම සිදුවීමෙන් අතුරුදන්වූවන් නැවත පැමිණේයැයි අපෙක්ෂාවෙන් ඔවුන්ගේ ඥාතීන් තවමත් පසුවෙයි.මගීන් 239 දෙනෙකු සමඟ මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං නගරය බලා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය අතුරුදන් වුණේ 2014 වර්ෂයේ මාර්තු 08වන දිනය.

    යානය හෝ එහි සිටි මඟීන් පිළිබඳව කිසියම් හෝ තොරතුරක් සොයා මැලේසියාව, චීනය සහ ඔස්ට්‍රේලියාව එක්ව වර්ග කිලෝමීටර් එක් ලක්ෂ විසි දහසක මුහුදු ප්‍රදේශයක සෝදිසි මෙහෙයුමක් සිදු කළේය.එම පරීක්ෂණ වලින්ද මෙම අතුරුදන්වීම පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණ කර ගැනීමට හැකිවුණේ නැත.

    අදාළ ගුවන් යානයේ බවට සැක සිතිය හැකි කොටස් කිහිපයක් පමණක් සොයා ගැනීමට පර්යේෂකයින් සමත් වුණේ ලොව ප්‍රබලම ගුවන් යානා අභිරහස ලොවට ඉතිරි කරමිනි.

    පර්යේෂකයින් පවසන අන්දමට අතුරුදන් යානයේ සම්ප්‍රේශක ප්‍රතිචාරකය කිසියම් පුද්ගලයෙකු විසින් හිතාමතා විසන්ධි කර තිබේ.මෙම අතුරුදන්වීම පිටුපස අදාළ යානයේ නියමුවා සිටින බවට ඇතැම් වාර්තා පල වුවත් ඒ බව නිශ්චිතව තහවුරුවී නැත.

    මේ අතරතුර සෝදිසි මෙහෙයුම් වලින් ඔස්ට්‍රේලියාව ඉවත් වූ අතර ඉකුත් වර්ෂයේදී එම මෙහෙයුම අවසන් කිරීමට මැලේසියාව තීරණය කළේය.ඒ MH 370 යානය හෝ එහි ගමන්ගත් මගීන්ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව කිසිදු නිශ්චිත තොරතුරක් සොයාගැනීමට නොහැකිවීම හේතුවෙනි.

    කෙසේ නමුත් යානය සොයා යළි මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සලකා බලනබව මැලේසියානු බලධාරීන් පසුගියදා ප්‍රකාශ කළේය.අදාළ යානයේ සිටි මගීන්ගේ ඥාතීන් තවමත් විශ්වාස කරන්නේ යානය පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට හැකි වනු ඇති බවය.

    එමෙන්ම සිය හිතමිතුරන් යළි තමා වෙත පැමිණේයැයි යන්න ඇතැමුන් දැඩිව විශ්වාස කරයි.

    ---------

    Source
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    USA උන්ට මේ ලෝකෙ තියෙන දෙයක් හොයාගන්න බෑ ඒ උනාට අඟහරු වල මිනිස්සු පදිංචි කරන්න කථාව..:D
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    USA උන්ට මේ ලෝකෙ තියෙන දෙයක් හොයාගන්න බෑ ඒ උනාට අඟහරු වල මිනිස්සු පදිංචි කරන්න කථාව..:D


    oka hoya ganna bari kama newi USA eun ta wela thiyenne un sambandai oka athurudahan una ekata.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    මට මතකයි එළකිරි එකේ ඔය කාලේ ොකු ත්‍රෙඩ් එකක් කියා අපි එක එකාට වාද කරා සමහර අය කිව්වා ඕක නැවතත් හම්බෙයි කියලා තවත් සමහර ඒ කිව්වා මේ එක කාල තරණය කරලා එක පාරට නැවත හම්බෙයි කියලා න්තිමට ඕස්ට්‍රේලියාව තමයි experiment කරපු අන්තිම රට නමුත් hum බිත්ති ලබ්බක් නෑ මම හිතන්නේ ඕක මුහුද මැදිම නැතිවෙලා කුඩු වෙලා ගිහිල්ලා එහෙමත් නැත්තං ඇමරිකාවේ වැඩක් අවුරුදු පහක් ගිය වේගෙ
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    awrudu 5k giya denunewath neeee...


    meke daara thread ekakuth giya aae dawaswala...


    paw minissu tikanam...


    china wala intelligence/scientist la set ekak oke giya aenisa unta gemak dunna wage kathaawakuth ae dawaswala giya...


    mekath thawath eka abhirahsak den... :(
     
    • Like
    Reactions: Wolverine GTR

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :confused: ඕක කඩාගෙන වැටිල විනාශවෙලා කියල ඕස්ට්‍රේලියන් ඩයල් එකක් හොයාගත්ත සීන් එකක් කිරියෙම thread එකක ගියා නේද??
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    ඔය ගියා වූ ගුවන්යානය ම කොටසක් කොහේ හරි මොහොතකට ගොඩ ගහලා තිබ්බා නේද මට මතකයි මාස ගානකට පස්සේ හරි අවුරුද්දකට පස්සේ හරි news එකක් ගියා ඒ ගැන මම නම් හිතන්නේ මේක ස්වභාවික විපත්තියක් එහෙම නැත්තං ගුවන් නියමුවා විසින් කරපු සියදිවි හානිකරගැනීමක් එහෙමත් නැත්නම් ඔහු රේඩාර් පද්ධතිය of කරල තනියම ප්ලේන් එක අරන් යන්න හදලා තියෙනවා වෑහෙන වැඩකාරයෙක් හින්දා විහිළුවට වගේ ඒ අතරතුර කොහෙන් හරි ආපු මිසයිල් එකක් වැදිලා විනාශ වුණාද දන්නේ නෑ එහෙමත් නැත්තං ඔය කාට heart attack එකක් හැදිලා අනිත් copilot ාහනය කන්ට්‍රොල් කරගන්න බැරි වුනාද දන්නෑ
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    usa and Malaysia wala loko dnnwa una de chaina ewunuth dannwa
    awussannena kunu godak eliyata ena nisa
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මට මතකයි එළකිරි එකේ ඔය කාලේ ොකු ත්‍රෙඩ් එකක් කියා අපි එක එකාට වාද කරා සමහර අය කිව්වා ඕක නැවතත් හම්බෙයි කියලා තවත් සමහර ඒ කිව්වා මේ එක කාල තරණය කරලා එක පාරට නැවත හම්බෙයි කියලා න්තිමට ඕස්ට්‍රේලියාව තමයි experiment කරපු අන්තිම රට නමුත් hum බිත්ති ලබ්බක් නෑ මම හිතන්නේ ඕක මුහුද මැදිම නැතිවෙලා කුඩු වෙලා ගිහිල්ලා එහෙමත් නැත්තං ඇමරිකාවේ වැඩක් අවුරුදු පහක් ගිය වේගෙ


    :baffled: ow yako,mata nikan 2yr wage siddiya. balapan naaki wena wege :D
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඉහලම සැකය තියෙන්නේ නියමුව ගැන. ට්‍රාන්ස්පොන්ඩර් එක ඔෆ් කරල.., සන්නිවේදන කටයුතු නවත්වන්න. ඒක කරන්න පුලුවන් නියමුවට විතරයි. නමුත් යානය දිගටම ගමන් කරල තියනව ඉන්දන අවසන් වනතෙක්ම.ඒ බව "ඉන්මාර් සැට් "එකෙන් ට්‍රැක් කරල තියනව.