MH 370 අවසන් වාර්තාව

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මටත් පට්ට ඉන්ටරෙස්ටින් සයිඩ් එකක් තමයි මේ ෆ්ලයිට් සීන් එක..
    මේක උන දවසෙ ඉදන්ම මේ ගැන උනන්දු උනා..
    මේකෙ ගියපු ත්‍රෙඩ් එකෙත් අපි ගොඩක් ඇක්ටිව් කතා කරා..
    මමත් මේ ගැන මගේ අදහස කියන්නම්.. මේ කියන්නෙ මේ සම්බන්ධ වැඩසටහන් බලලා මිසක් මම උන් එක්ක ඉන්වෙස්ටිගේට් කරන්න ගියේ නැහැ.. (යන්න තිබ්බා නම් හොදයි)
    මට නම් අදටත් මේක හිතාගන්න බැහැ..
    ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරලා ටික වෙලාවකින් යූ ටර්න් එකක් ගහලා තියෙනවා..
    ඒ කියන්නේ කාටහරි ඕන වෙලා තියෙනවා ආපහු මැලේශියා එයාපෝට් එකට එන්න..
    ඒත් ඒ එක්කම ට්‍රාන්ස්පොන්ඩර් එක ඕෆ් කරලා හෝ ඩිස්කනෙක්ට් වෙලා තියෙනවා..
    ඒ කියන්නේ යූ ටර්න් එක ගහපු කෙනා සහ ට්‍රාන්ස්පොන්ඩර් එක ඕෆ් කරපු කෙනා දෙන්නෙක්..
    එහෙම නැත්නම් ෆෝස් කරලා තියෙනවා එහෙම කරන්න..
    නැත්නම් ලේසියෙන්ම ට්‍රාන්ස්පොන්ඩර් එක ඕෆ් කරලා කරන දෙයක් එකපාරම කරගන්න තිබ්බා..
    එහෙම උනා නම් කවුරුත් දැනගන්නේ නැහැ යූටර්න් සීන් එක..
    එක්කෝ මේ දෙපාර්ශවය පයිලට් - කෝපයිලට් වෙන්න පුළුවන්..
    එහෙම නැත්නම් පයිලට්ලා සහ තුන්වෙනි පාර්ශවයක්..
    දිගටම ගියා කියලා එන්ජින් ට්‍රැකර් වලින් දන්නවා නම් ඒක දිගේ ගිහිල්ලා ඒක ඩිස්කනෙක්ට් උනතැන ප්ලේන් එක තියෙන්න ඕන, ඒත් එහෙම නැහැ..
    මේක ස්වාභාවික අනතුරක් නම් නෙමෙයි.. ඒක 100%ක් විශ්වාසයි..
    මිනිස්සු 239කගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න කාටද ඕන?
    මටනම් හිතාගන්න බැහැ..
    ඇත්තටම කියන තරම් තාක්ෂනය දියුනුද?
    මටනම් හිතෙන්නේ නැහැ කියලා..

    mekath tikak waradi machan. mokada SDU(satelite data unit) eken giyapu direction eka hoyanna puluwan anthima handshake eka wenakan. habai pin point karanna ba. anithima handshake eka awilla thiyenne most probably aircraft eke fuel iwara wela APU eka on wunahama. eeta passeth aircraft eka approx 100NM withara glide karanna puluwan 40000ft wage hitiyanam.

    kohoma unath meka natural accident ekak nowana bawa nam matath wishwasai.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :shocked::shocked::shocked::rolleyes: කොහෙද බං ටෙක් ඕෆ් යුටර්න් කතාවක් කියලා තිබුනේ ? එහෙම සීන් එකක් කිසිම තැනක කියැවෙනවා මම දැකලා නැහැ :no:අනිවා මේක ස්වභාවික අනතුරක් නෙමේ :(

    වීඩියෝ එකේ තියෙන්නේ බං..
    ඒ වෙලාවේ ක්වාලලාම්පූර් වලට වඩා ලගින් තිබිලා තියෙනවා ලංග්කවි කියලා එයාපෝට් එකක්..
    අවුලක් නම් ඒකට උනත් බාන්න තිබ්බා..
    ඒත් ඒ බාලත් නැතුව තමයි ගිහිල්ලා තියෙන්නෙ..

    article-2580815-1C49899B00000578-763_634x581.jpg

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    meka waradi machan.transponder eka off karahama SSR eke thamai track karanna bari. transponder eka off karath primary surveillance radar eke detect wenawa.
    ATSB report pg 10 - "Some radars, called primary surveillance radars (PSR), can detect an aircraft without relying on a
    transponder, usually at a much shorter range than SSR. Recordings from a civilian PSR at Kota
    Baru in the north of Malaysia and a military PSR on Penang Island jointly showed a target that
    matched the time and location of MH370’s last SSR position. While the recorded primary radar
    data was not continuous, the target could be followed with no ambiguity with other radar returns in
    the area. The limited fidelity of the PSR tracking data allowed the aircraft’s speed, location, and
    altitude to be approximated from IGARI onwards.
    From IGARI, the aircraft apparently made a 40° turn to the right and then a 180° turn to the left to
    track almost directly back across the Malay Peninsula, in the general direction of Penang Island.
    The aircraft passed over or near IFR waypoints ABTOK, KADAX and GOLUD (which are within 3
    NM of each other) and later PUKAR."

    mekath tikak waradi machan. mokada SDU(satelite data unit) eken giyapu direction eka hoyanna puluwan anthima handshake eka wenakan. habai pin point karanna ba. anithima handshake eka awilla thiyenne most probably aircraft eke fuel iwara wela APU eka on wunahama. eeta passeth aircraft eka approx 100NM withara glide karanna puluwan 40000ft wage hitiyanam.

    kohoma unath meka natural accident ekak nowana bawa nam matath wishwasai.

    එතකොට මචං අඩුගානේ එයාලයින් එකට, බොයින් කම්පනි එකටවත් බැරිද ඕවා ට්‍රැක් කරන්න..
    අඩුමගානේ ලගම සැට් එකෙන් අක්ශාංශ දේශාංශ වත් සෙන්ඩ් වෙන්නේ නැද්ද?
    මෙච්චර ලොකු යකඩ ගොඩක් නිකම්ම කිසිම සලකුනක් නැතුව අතුරුදහන් වෙන්න පුළුවන්ද?
    කවුරු උනත් හිතාමතාම ප්ලේන් එක ගොඩක් දුර ගෙනිහිල්ලා තියෙනවා..
    ඒකෙ අවසානය ක්‍රෑශ් එකක්ද නැත්නම් රේඩාර් ලයින් එකෙන් පහලට අරන් කොහෙට හරි ගොඩ බෑවද?
    එහෙම නම් ඒ මිනිස්සු කෝ?
    මේවා නම් දැවෙන ප්‍රශ්න බං..
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    මං නම් කියන්නේ වෙන earth එකකට vibe වෙලා :confused: inter-dimensional breach එකකින්
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    එතකොට මචං අඩුගානේ එයාලයින් එකට, බොයින් කම්පනි එකටවත් බැරිද ඕවා ට්‍රැක් කරන්න..
    අඩුමගානේ ලගම සැට් එකෙන් අක්ශාංශ දේශාංශ වත් සෙන්ඩ් වෙන්නේ නැද්ද?
    මෙච්චර ලොකු යකඩ ගොඩක් නිකම්ම කිසිම සලකුනක් නැතුව අතුරුදහන් වෙන්න පුළුවන්ද?
    කවුරු උනත් හිතාමතාම ප්ලේන් එක ගොඩක් දුර ගෙනිහිල්ලා තියෙනවා..
    ඒකෙ අවසානය ක්‍රෑශ් එකක්ද නැත්නම් රේඩාර් ලයින් එකෙන් පහලට අරන් කොහෙට හරි ගොඩ බෑවද?
    එහෙම නම් ඒ මිනිස්සු කෝ?
    මේවා නම් දැවෙන ප්‍රශ්න බං..

    radar coverage eken eliyata giyama airline eka track karanneth communication via HF radio saha satellite telephone.

    ekane bung ithn. mewa wenna bari wada. ATSB report eketh conclude karanne mehema kiyala

    "The reasons for the loss of MH370 cannot be established with certainty until the aircraft is found. It
    is almost inconceivable and certainly societally unacceptable in the modern aviation era with 10
    million passengers boarding commercial aircraft every day, for a large commercial aircraft to be
    missing and for the world not to know with certainty what became of the aircraft and those on
    board." :baffled:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    radar coverage eken eliyata giyama airline eka track karanneth communication via HF radio saha satellite telephone.

    ekane bung ithn. mewa wenna bari wada. ATSB report eketh conclude karanne mehema kiyala

    "The reasons for the loss of MH370 cannot be established with certainty until the aircraft is found. It
    is almost inconceivable and certainly societally unacceptable in the modern aviation era with 10
    million passengers boarding commercial aircraft every day, for a large commercial aircraft to be
    missing and for the world not to know with certainty what became of the aircraft and those on
    board." :baffled:

    ඒ කියන්නේ බං කවදක හරි ඕක හරි ඕකෙ ගියපු එකෙක් හරි හොයාගන්නකම් මේ
    අභිරහස එහෙමම තියෙයි..
    සමහර විට අපේ ලමයින්ගේ ලමයිට තමයි ඕක දැනගන්න වෙන්නේ..
    ඒත් නැතිවෙයි..
    උපාලි විජේවර්ධනට වෙච්ච දේ අද වෙනකම් කියන්න කවුරුවත් දන්නේ නැහැ..
    මේ වගේ දේවල් තව කොච්චර නම් තියෙනවද?
    මේවා කාගේ උවමනාවට කවුරු කරන දේවල්ද කියන එකයි ප්‍රශ්නේ..
    අනිවාර්යෙන්ම දේශපාලන සම්බන්ධකම් තියෙන බලවත්තු මේ දේවල් වල කොනක ඉන්නවා..
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    radar coverage eken eliyata giyama airline eka track karanneth communication via HF radio saha satellite telephone.

    ekane bung ithn. mewa wenna bari wada. ATSB report eketh conclude karanne mehema kiyala

    "The reasons for the loss of MH370 cannot be established with certainty until the aircraft is found. It
    is almost inconceivable and certainly societally unacceptable in the modern aviation era with 10
    million passengers boarding commercial aircraft every day, for a large commercial aircraft to be
    missing and for the world not to know with certainty what became of the aircraft and those on
    board." :baffled:
    i'm going to read the shit tonight :yes:
     
    Similar threads