මටත් උගේ ෆයිනැන්ශල් තත්වේ මතක නැ. උගේ කො පයිලට් නම් බඩුකාරයෙක් වගේ කෙල්ලො එහෙම කොක්පිට් ගෙන්නගෙන ආතල් ගනිපු සීන් ගියා නේද? ඒ කාලේ සැහෙන විස්තර ගියා මටමතක නැ. දෙන්නගෙන් එකෙක්ගේ කෙල්ල වැඩ කලේ එයාර් ඒශියා එකේ කියලත් කිව්වා. මට නම් හිතෙන්නේ මේකට ආන්ඩුවල ප්‍රොජෙක්ට් එකකට සම්බන්ද කේස් එකක් නෙමෙයි නම් පයිලට් කාරයා එක්කො ට්‍රයි කලා සුයිසයිඩ් කරන්න එහෙම නැත්තම් ඌ කාගෙහරි කොන්ත්‍රාත් එකකට ඔක ලො ඇල්ටිටියුඩ් එහෙක අසර්බයිජාන් පැත්තෙන් පන්නන්න හැදුවා මොකක් හරි ටෙරා කේස් එකකට. ගොඩක් ඇනලිස් උන්ගේ මතේ ප්ලේන් එක ඩිස් ඉන්ටග්‍රේට් නොවී කෙලින්ම නූදට බැස්සා කියලා. ඒක නිස කැලි මුකුත් පාවෙන්නේ නැ කියලා. ඒකත් වෙන්න පුලුවන්. එයාර් ෆ්‍රාන්ස් එකට උනා වගේ.
ඩිසින්ටිග්‍රේට් නොවී ඩිච් කලා කියන එක මටත් හිතෙනවා. ඒකනේ ඩෙබ්‍රීස් ගොඩක් ෆ්ලෝට් නොවෙන්නේ. ඒත් ඉතින් එහෙම ඩිච් කලා නම් අර හයිපොක්සියා සීන් එක කැන්සල් වෙනවා.
එහෙම නැත්නම් පයිලට් විතරක් මාස්ක් දාන් ඉන්න ඕනේ. නැත්නම් අනික් උන් ස්ලයිඩින් රාෆ්ට් එකෙන් හරි එලියට ඇවිත් ඉන්නවනේ. අනික් සීන් එක මුහුදේ ඩිච් කරන එකත් ලේසි නෑ. අච්චර කාම් වෝටර් තියන හඩ්සන් රිවර් එකේ ඩිච් කරලත් ස්ට්‍රක්චර් ඩැමේජ්.

මේකේ උන් ඔක්කොම air crash investigation බලලා ටෝක් දෙනවා..හොදා හොදා..
ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාලව එයාර්ක්‍රෑශ් බැරිනම් අල්ලපු ගෙදර සීයාගෙන් අහන් හරි ටෝක් දුන්නට මොකද බන්? උඹේ අතින් පයින් යනවද?

පොඩ්ඩක් කියහංකෝ බලන්න කොහෙන්වත් අහන්නේ දකින්නේ නැතුව උඹම හොයාගත්ත දෙයක් අපිටත් බලන්න








කොහෙද බං ටෙක් ඕෆ් යුටර්න් කතාවක් කියලා තිබුනේ ? එහෙම සීන් එකක් කිසිම තැනක කියැවෙනවා මම දැකලා නැහැ
අනිවා මේක ස්වභාවික අනතුරක් නෙමේ