MH 370 ගුවන් යානය අතුරුදන් වී වසර 5යි

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මට මතකයි එළකිරි එකේ ඔය කාලේ ොකු ත්‍රෙඩ් එකක් කියා අපි එක එකාට වාද කරා සමහර අය කිව්වා ඕක නැවතත් හම්බෙයි කියලා තවත් සමහර ඒ කිව්වා මේ එක කාල තරණය කරලා එක පාරට නැවත හම්බෙයි කියලා න්තිමට ඕස්ට්‍රේලියාව තමයි experiment කරපු අන්තිම රට නමුත් hum බිත්ති ලබ්බක් නෑ මම හිතන්නේ ඕක මුහුද මැදිම නැතිවෙලා කුඩු වෙලා ගිහිල්ලා එහෙමත් නැත්තං ඇමරිකාවේ වැඩක් අවුරුදු පහක් ගිය වේගෙ
    Ow ow.edawas wala udema balanne e thread eka:yes:
     

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    ඕක මොකක් හරි ගේමක් බන්..ඕක චීනෙටනේ යන්න ගියේ.මොකක් හරි රටක යුද රහසක් දන්න කෙනෙක්.නැත්තම් චීනයට නොයා යුතු පුද්ගලයෙක් ඕකේ හිටියා වෙන්න පුලුවන්.කවුරුහරි ප්‍රබල රටක් මැදිහත් වෙලා ඕක අතුරුදන් කරා..අර කිවුවා වගේ චීනේ එවුන් එහෙම ඕකට වෙච්ච දේ දන්නවා ඇති බන්..නැත්තම් ඔවුන් නිකම් ඉන්නේ නෑ..ඒකයි හිතන්න පුලුවන් හොදම දේ...
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඕක මොකක් හරි ගේමක් බන්..ඕක චීනෙටනේ යන්න ගියේ.මොකක් හරි රටක යුද රහසක් දන්න කෙනෙක්.නැත්තම් චීනයට නොයා යුතු පුද්ගලයෙක් ඕකේ හිටියා වෙන්න පුලුවන්.කවුරුහරි ප්‍රබල රටක් මැදිහත් වෙලා ඕක අතුරුදන් කරා..අර කිවුවා වගේ චීනේ එවුන් එහෙම ඕකට වෙච්ච දේ දන්නවා ඇති බන්..නැත්තම් ඔවුන් නිකම් ඉන්නේ නෑ..ඒකයි හිතන්න පුලුවන් හොදම දේ...

    aniwaryen… :yes: :yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කොහොම උනත් මේක එක්කො ප්ලෑන් කරපු දෙයක්, නැත්නම් තිරස් අතට මුහුදු පතුලටම ගියපු එකක්..
    මේ සිද්දියෙ හිතාගන්න බැරි දේවල් ටිකක් තියෙනවා..
    ටේක් ඕෆ් කරලා මැලේශියන් සීමාව පහුකරලා යූ ටර්න් එකක් අරගෙන වෙනම පැත්තකට ගිහිල්ලා තියෙන්නේ..
    ඒ යන අතරෙත් ආමි රේඩාර් වලට අහුවෙලා තියෙනවා පැය ගානකට පස්සෙත්..
    ඒ නිසා මේක මිසයිල් එකකින් බිම දැම්මා වෙන්න බැහැ.. එක්කො පයිලට් නැත්නම් පයිලට්ව ෆෝස් කරලා වෙන කෙනෙක් ප්ලේන් එක යම් පැත්තකට ගෙනියන්න ට්‍රයි කරලා තියෙනවා.. මේක එලියට ආවෙ නැත්තෙ මේකට අපි හිතනවාට වඩා ලොකු අය සම්බන්ධ නිසා වෙන්න පුළුවන්.. ඒ නිසා කවදාවත් මේවා එලියට එන එකක් නැහැ..
    ප්ලේන් එක රේඩාර් මට්ටමට වඩා ගොඩාක් පහලින් ගිහින් තියෙන්නේ.. ඒ දවස් වල නිව්ස් තිබ්බා ගෝත්‍රික පිරිසක් දැකලා තියෙනවා කියලා ලොකූ ප්ලේන් එකක් වගේ දෙයක් ගොඩක් පහලින් අහසේ යනවා.. ඒ ගොල්ලනට මැලේශියන් එයාලයින් ලෝගෝ එක පෙන්නුවම ඒ හා සමාන එකක් ප්ලේන් එකේ බදේ තිබ්බා කියලා කියලා තියෙනවා, මේවා තහවුරු කරපු ඒවද කියලා හරියටම දන්නේ නැහැ..
    කොහොමහරි ආපහු නම් මේ ප්ලේන් එකවත් මිනිස්සුවත් එන්නේ නැහැ, මේ අතුරුදහන් වෙන්නේ හේතුවක් ඇතුව, නැත්නම් උපාලි විජේවර්ධන මෙච්චර කල් අතුරුදහන් වෙයිද? මේවට අදාල අපිට හිතාගන්න බැරි දේවල් තියෙනවා..
     
    • Like
    Reactions: Wolverine GTR

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේක මුහුදට කඩා වැටෙන්න තමා වැඩි ඉඩ කඩක් තියෙන්නේ. මුහුදු පතුලටම කිදා බහින්න ඇති. එක ගුවන් නියමුවෙකුත් කියනව, මුහුදට කාසියක් වැටුනම හොයන්න පුලුවන්ද කියල. මහ මුහුදේ විශාලත්වය සහ ගැබුර ගැන අවබෝදයක් තියෙන්නේ ඕන. ඇමරිකාවේ වැඩක් චීන සයන්ටිස්ට් ල හිටිය නිසා දීපු ගේමක්, ඒව නම් බොරු බයිල.