Samsung S8+
ඇපල් නේද මේ....?
![]()



Dan penawada mchn?
![]()
Newcastle NSW, Samsung S8+


මේක දැක්කම මතක් වෙන්නේ Avicii - Wake Me Up සිංදුවේ විෂුවල් එක...
![]()
Patta scenic drive ekak bn,,patta speed giye raa wenna kalin yanna oni nisa nathan supiri


ඔය දෙපැත්තේ තියෙන්නේ තිරිඟු වගා ද බන් ?
ලස්සනයි බන්....![]()
onna thawath ekak![]()

බාලොලියා මල්
Sony W650
![]()
එහෙනම් මෙන්න එහෙම එකක්.....
රත්න ඇල්ල මුදුනේ ඇති කුඩා ඇල්ලක්
Nikon L330
![]()


Adunputheඑහෙනම් මෙන්න එහෙම එකක්.....
රත්න ඇල්ල මුදුනේ ඇති කුඩා ඇල්ලක්
Nikon L330
![]()
Api mewata kiyanne gadapaana mal
Kiyala.. pataa bro.


