මම ඉතින් ගෙදර ඉන්න කෙනානේ. මේවට වෙලාව තියෙනවා. ඒ නිසා යාලුවන්ගේ වැඩවලට උදවු කරනවා. Canada jobs වගයක් එන්න තියෙනවා. ආවම කියන්නම්![]()
ලංකාවේ ඒවා තියෙනවා. මොන වගේ job එකක්ද බලන්නේ?මැතිනිය දාල රට යන්න බැහැ ලංකාවේ ඒවා නැද්ද
ඉල්ලන අයට quotations දෙනවා. Island wide delivery කරනවා.Fb page ekak atawan eke link eka meke danna kiyaan akke. Price ekka Products danna + Islandwide delivery karanawada?
ලංකාවේ ඒවා තියෙනවා. මොන වගේ job එකක්ද බලන්නේ?
එහෙම ready made ඒවා නෑ. යාළුවන්ට කියලා හොයලා දෙන්නම්මොන වගේ ඒවාද තියෙන්නේ
ඉල්ලන අයට quotations දෙනවා. Island wide delivery කරනවා.