Faculty of Sex PDF - 18+

mangabks

Active member
  • Sep 10, 2018
    167
    98
    28
    fos-1.jpg


    Faculty Of Sex - චින්තන ධර්මදාස

    ' වර්ජිනිටි කියන්නේ ස්ත්‍රීත්වය නෙවෙයි. ඒක හරියට බීජය කියන්නේ ගහ නෙවෙයි වගේ. වර්ජිනිටි කියන්නේ ස්ත්‍රීත්වයට ප්‍රතිවිරුද්ධ ගොඩක් දේ.. '

    මේ පොත ලංකාවට අනුව 18+ පොතක්.. ලිංගිකත්වයයි පොත පුරා ම විහිදෙන්නේ.. එක එක පෝර්න් කැටගරි වලට අදාල සිද්ධි ප්‍රධාන චරිත දෙකක් වටා ලියවිලා තියෙනවා..

    කතුවරයා ම පවසන විදිහට මේ පොත දිහා බලලා විචාර ලියනවාට වඩා මේ පොත විඳින එකයි කරන්න තියෙන්නේ..

    ඇත්තට ම ලිංගිකත්වය ගැන Fifty Shades Of Grey එක්ක සැසඳුවොත් Faculty Of Sex කියන්නේ පුංචි පැලයක්.. ඒත් මේ ලංකාව තුල ලියවිලා, ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක ප්‍රසිද්ධ කල පොතක්.. ඒ නිසා පොතට ලැබෙනවා යම් බලයක්..


    Download - http://bit.ly/2J0s9GQ
     
    • Like
    Reactions: chirantha19890821

    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    මෙලෝ රහක් නැහැ බං ඕක. ධර්මදාසයා හිතං ඉන්නේ ඌ ලෝඩ් කියලා.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    මේ පොත නම් වැඩක් නෑ... හැබැයි ඒ වෙබ් සයිට් එක නම් සෑහෙන්න වටිනවා.... තැන්කූ වෙන්න ඕනේ......:yes::yes::yes::yes::yes:
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    කෙස් එකක් ඇවිල්ල පොත අයින් කරලා...පොත ඕනනම් PM කරන්න :(