Faculty Of Sex - චින්තන ධර්මදාස
' වර්ජිනිටි කියන්නේ ස්ත්‍රීත්වය නෙවෙයි. ඒක හරියට බීජය කියන්නේ ගහ නෙවෙයි වගේ. වර්ජිනිටි කියන්නේ ස්ත්‍රීත්වයට ප්‍රතිවිරුද්ධ ගොඩක් දේ.. '
මේ පොත ලංකාවට අනුව 18+ පොතක්.. ලිංගිකත්වයයි පොත පුරා ම විහිදෙන්නේ.. එක එක පෝර්න් කැටගරි වලට අදාල සිද්ධි ප්‍රධාන චරිත දෙකක් වටා ලියවිලා තියෙනවා..
කතුවරයා ම පවසන විදිහට මේ පොත දිහා බලලා විචාර ලියනවාට වඩා මේ පොත විඳින එකයි කරන්න තියෙන්නේ..
ඇත්තට ම ලිංගිකත්වය ගැන Fifty Shades Of Grey එක්ක සැසඳුවොත් Faculty Of Sex කියන්නේ පුංචි පැලයක්.. ඒත් මේ ලංකාව තුල ලියවිලා, ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක ප්‍රසිද්ධ කල පොතක්.. ඒ නිසා පොතට ලැබෙනවා යම් බලයක්..
Download - http://bit.ly/2J0s9GQ






