90% denawa Leasing dn

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    දැන් නං වාහන ගන්න වෙන්නේ නෑ නේද බන්. කොහෙද උබලත් මේ ෆීල්ඩ් එකේම ඉදලත් පොඩ්ඩක් කලින් කියන්න එපයි ටැක්ස් වැඩි වෙනවා කියලා.

    Api kalin kwwa bn ethakota meke inna ewun loku talk denwane bn ekane krnna bari :angry::angry::angry:
     
    • Like
    Reactions: adowhybn

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ 2013 ඇලියොන් එකට 90%ක් අරන් දෙන්න පුළුවන්ද?
    වැලිවේශන් එක 55-60 දාන්න පුළුවන්..
    අවුරුදු 3ට 5ට වෙනම වාරිකේ කියපන්..
    ලීසින් කම්පනිය මොකද්ද?