දැන් නං වාහන ගන්න වෙන්නේ නෑ නේද බන්. කොහෙද උබලත් මේ ෆීල්ඩ් එකේම ඉදලත් පොඩ්ඩක් කලින් කියන්න එපයි ටැක්ස් වැඩි වෙනවා කියලා.
Api kalin kwwa bn ethakota meke inna ewun loku talk denwane bn ekane krnna bari

දැන් නං වාහන ගන්න වෙන්නේ නෑ නේද බන්. කොහෙද උබලත් මේ ෆීල්ඩ් එකේම ඉදලත් පොඩ්ඩක් කලින් කියන්න එපයි ටැක්ස් වැඩි වෙනවා කියලා.

Honda civic 2019ට කොහොමද වෙන්නෙ කියල විස්තර ටික PM පාරක් දාහන්කො මචෝ.. ජය..!
![]()
15 k withara wedi wenawa neda bnbadu ekai, tawa luxury tax ekakuth wadinawalu
![]()
![]()

honda civic එකට luxuty tax ගැහුවහම luxury ඒවට ගහන්නෙ මොනවද?![]()
අනේ ඔවු බන්, civic එකට ඔය අහවල් luxury taxමගුල වැදුනෙ නැතොත් හොදා 

Loan ekak ganna barida... Idame oppuva thiyala???
honda civic එකට luxuty tax ගැහුවහම luxury ඒවට ගහන්නෙ මොනවද?![]()

dan godak un civic eka ganna nisa taggala tax eka damma![]()
1000cc Taxඑකද luxury taxඑකද මචන්? නැත්නම් දෙකමද? 