Boru kiyala bandoth awlda?

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අනේ මන්දා බන්

    බොරු කියලා කෙල්ලෝ ටෝක් කරන එක වෙනයි
    බැදලා පවුල් කන එක වෙනයි හැමදාම වලි යයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රට ඉන්න මල්ලි මැරුවද?
    උගෙ දේපල ලියව ගත්තද?
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    උබට හැමදාම රණ්ඩු කර කර තමා ඉන්න වෙන්නේ. කෙල්ලගෙ අම්මා තාත්තා නැද්ද? උන් හෙන බාල්දි අදියි. බොරු අහුවුනාට පස්සෙ උබට දුවන්න තැන් නැතිවෙයි. ගෑනු යකින්නියන් වෙනවා සල්ලි නැතිවුනාම.