Etiselat සිම්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එටිසෙලාට් සිම් එකට එන කෝල් ඇලර්ට් එකක් විදිහට එන්න හදන්න පුළුවන්ද ?
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Divert All calls.. Then everytime a motherfucker calls you, you get a sms and those motherfuckers hear a voice prompt saying your mobile switched off..
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඉස්සෙල්ලාම බලන්න දයිවර්ට් කරලා තියන නම්බර් එක මොකක්ද කියලා මිස්ඩ් කෝල් ඇලර්ට් වලට.. එක හෙව්වකි මොබයිල් එක ඔෆ් කරපුවහම කෝල් දයිවර්ට් වෙන්නේ මොන නම්බරේට කියලා කෝල් ෆොර්වදින් ස්ටේටස් බලලා.. ඒ නම්බර් එකට ඕල් කෝල්ස් දයිවර්ට් කරන්න.. එතකොට මැසේජ් එකක් එනවා මොකෙක් හරි කතා කරපුවහම.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉස්සෙල්ලාම බලන්න දයිවර්ට් කරලා තියන නම්බර් එක මොකක්ද කියලා මිස්ඩ් කෝල් ඇලර්ට් වලට.. එක හෙව්වකි මොබයිල් එක ඔෆ් කරපුවහම කෝල් දයිවර්ට් වෙන්නේ මොන නම්බරේට කියලා කෝල් ෆොර්වදින් ස්ටේටස් බලලා.. ඒ නම්බර් එකට ඕල් කෝල්ස් දයිවර්ට් කරන්න.. එතකොට මැසේජ් එකක් එනවා මොකෙක් හරි කතා කරපුවහම.

    No eka mokkda kiyla denaganna one
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    එටිසෙලාට් සිම් එකට එන කෝල් ඇලර්ට් එකක් විදිහට එන්න හදන්න පුළුවන්ද ?

    Missed Call ගැනද අහන්නේ ? *346 Dial කළා නම් Active කරගන්න පුළුවන්.

    තව වොයිස් මේල් තියෙනවා