ජිවිතේ ගොඩ එන්න උපදෙස් දෙන්න

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ ධර්ම දේශනාව 3න් සැරයක් වත් අහපං. ජීවිතේට වටිනා දෙයක් තියෙනවා. අහල බලලම කියන දෙයක් කියපං. ජයවේවා....!!

     

    yaluwa19

    Member
    Mar 10, 2019
    18
    2
    0
    Kandy wala data entry wage jobs tiyenawane.ewage ekakata penaganna berida

    තියෙනවා බන්. ඩිසයින් ජෝබුත් තියෙනවා. ඒත් එකදිගට දිනපතා යන්න අමාරුයි


    :)

    anuradage ldemai ne thiyenne athak kiyapan umba ne ara katussa kiyala inne.:P:P:P

    :lol::lol: නෑ මන් අනුරාධ වගේ නෙමේ. උත්සාහ කරලා ෆේල් උන කෙනෙක්. මට මානසික ලෙඩක් ලොකුවට ඇති කියලා හිතෙන්නේ නෑ.

    මන් කටුස්සා නෙමේ :lol:



    Macho jeewithe oma thamai...eka ekkenata lebena widiha wenas...samahara ayata lesi ewa lebenawa...

    පැල හිටවන එකනම් මට කරන්න බෑ බන්
    පොඩි කාලේ ඉදන් පස් එක්ක ගැවෙසෙනවා අඩුයි
    මගේ ඇගට ඉක්මනට විෂබිජ ඇතුල් වෙලා ලෙඩ වෙනවා

    උපදෙසට ගොඩක් තැන්ක්ස් බන් :)




    :)
     

    yaluwa19

    Member
    Mar 10, 2019
    18
    2
    0
    mekai bn boruwata ohoma thamai jiwithe ganna oni na .ube lede mokakda kiyala nam mn danne na .habai bn maranasanna ledak arenna katawath excuse ekak denna ba.

    උබ කියන එක හරි. මට දැන් බලාපොරොත්තුවක් නෑ. ඉලක්කයක් නෑ. ඒ නිසා නිකන්ම කම්මැලියෙක් වෙලා. මට ඕනේ ඒ තත්වෙන් මිදෙන්න

    bump...:(:(:(:(
    mage wayasamai . leda thibila nathuwath anagena inne :sorry:

    :(

    හායි සෙනාල්

    :no:


    :)

    uba graphic dannawanam freelancing karapanko. Graphic karana ewun hodatama salli hoyanawa

    fiverr, freelancer දෙකේම ට්‍රයි කළා. ඕඩර්ස් එන්නේ නෑ
     
    • Like
    Reactions: llrajitha

    yaluwa19

    Member
    Mar 10, 2019
    18
    2
    0
    මචෝ උඹේ ලෙඩේ මොකක්ද කියපන් කෙටියෙන්. ඒක තාම තියෙනවද කියන එකයි වැදගත්. ඒක අනුව බලමු උඹට මොකක්ද ගැලපෙන්නේ කියල.

    ලොකු බරපතල ලෙඩක් නෙමේ
    මට ඉක්මනින් ලෙඩ බෝවෙනවා
    කොච්චර පිරිසිදුව හිටියත් ඇගට විසබීජ ගිහින් ලෙඩ වෙනවා
    මාසෙට එකපාරක්වත් ලෙඩ වෙනවා :(



    :)

    :yes::yes:
    ෆුල් ටයිම් හොදට හිතට අරන් ෆ්‍රී ලන්සින් කරපන්. මාසෙට ලක්ෂයක් දෙකක් හොයන එක ගේමක් නෙමෙයි. සල්ලි ටිකක් අතට එනකොට, ජීවත් වෙන්න ආස හිතෙයි. දෙමාපියන්වත් බලා ගන්න පුලුවන් එතකොට.

    මාත් ආසයි බන් :)
    ඔර්ඩර්ස් ආවේ නෑ



    :)

    Online Business එකක්වත් කරපං මචං...වැඩි විස්තර ඔිනෙනම් PM එකක් දාපං...​

    හරි :)
     
    Feb 9, 2019
    833
    64
    0
    ලෙඩ වෙනවා වෙනවා කියල හිතුවොත් කොහොමත් ලෙඩ වෙනවා. තමුන්ට තුවාලයක් තිබිලා ඒක රිදෙනවා රිදෙනවා ගගා හිත හිත හිටියොත් තමයි රිදෙන්නෙ. නැත්තම් තුවාලෙ තියාගෙන වෙන දේකට හිත යොමු කරොත් තුවාලයක් තියේද කියල දන්නෙත් නෑ. ලෙඩ වෙනවා කියලා නිතරම බෙහෙත් බොන්නත් එපා. immune system(ප්‍රතිශක්තිකරණ පද්ධතිය) ශක්තිමත් වෙන්න නිතරම කොළ ජාති, පළතුරු, මිදි, නිවිති, යෝගට්, ඉඟුරු සුදුළුණු කාපන්. බ්ලඩ් ටෙස්ට් එකකුත් කරන්න. නිතරම නිදිමත එනව නම් දියවැඩියාව, කොලෙස්ටරෝල් තියේද කියලත් බලන්න. විටමින් වර්ග ගන්න. :)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,282
    12,528
    113
    Piliyandala
    මචන් ලෙඩ නම් අපිටත් තියෙන්නේ... එක දිගට බෙහෙත් බොන්න වෙනවා. මමත් ඕවර තින්කර් කෙනෙක්.. සීනි වැඩි කරගත්ත කල්පන කරලම
     

    yaluwa19

    Member
    Mar 10, 2019
    18
    2
    0
    Gedara inne normal ballekda?retriver wage ekekda?enan youtube eke asmr video channel ekak danna.ballata kema kawana.ewata mara views godak enawa.karanawanan kiyanna man montetized channel ekak dennan free.

    නිකන් එකෙක්
    බලු පැටියෙක්
    හොද අදහසක්

    තැන්ක්ස් බන් :)


    :) උබට වෙලා තියෙන්නෙ උබ දන්නව මොනව නොකර හිටියත් උබට කොහොමහරි කන්න බොන්න ටික ලැබෙනව කියල, ඉතින් නිකන්ම ඉදලම උබ කම්මැලි කමටත් හොදටම පුරුදුවෙලා ඉන්නෙ මචං.....


    ඔව් ඒක මටත් තේරෙනවා. මේක පුරුද්දක් වෙලා
    මට වගකීමක් නැති නිසා උනන්දුවත් අඩුවෙලා
    ඒත් මන් ජිවිතේ වෙනස් කරගන්න හදපු හැම මොහොතකම මට කෙල වුනා
    ඉතින් ආපහු අලුතින් පටන්ගන්න මයින්ඩ් එක හදාගන්න අමාරුයි.

    තැන්ක්ස් බන් :)


    ගෙදරින් පිට වෙලා රස්සාවක් කරපන්. කොළඹ හරි වෙන කොහේ හරි. කොළඹ නෙමෙයි නම් හොඳයි.

    බලමු. ලෙඩ හැදෙන එක තමා ප්‍රශ්නේ
    මන් කඩේ කෑම කන්නෙත් නෑ ඒ නිසා

    තැන්ක්ස් බන් :)
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කව්ද කින්ද බන්ද හොය හොය පුක දෙන්නැතුව ඌට උදව් කරපන්. කාට හරි උදව් කරනව නම් ඌ මොකෙක්ද කියල අදාළම නෑ. උදව් කරන්න බැරි නම් පුක නොදී පළයන්. :)


    puka denne nathuwa hitapan fake ponciya fake ekata kiyadi ridinawa ne.:lol::lol::lol:


    umbata adala nathi dewal walata uka denne nathuwa hitapan.
     
    Last edited:

    yaluwa19

    Member
    Mar 10, 2019
    18
    2
    0
    මුලින්ම කරන්න ඕන රස්සාවක් හොයා ගන්න එක. හැමදේටම විසඳුම සල්ලි මචන්.
    රස්සාවක් හොයා ගමු මුලින්ම. ඒකයි කරන්න ඕන. topjob එකේ බලපන්. උබට වරදින්නෙ නෑ. විශ්වාස කරන්න. හා දැන් රස්සාවක් හොයා ගන්න උත්සහ කරපන්. :)

    topjob එකේ බලල තමා ඉස්සර ගියේ
    එකදිගට දිනපතා යන්න අමාරු උන නිසයි නැවතුනේ

    මටත් ඕන මන් ගැන විශ්වාසයක් ඇතිකරගන්න :yes:

    තැන්ක්ස් බන් :)



    මචෝ.. මේකත් කියවල බලන්න..උත්සහ කරන්න. උබට වරදින්නෙ නෑ. දැන්මම ගනින් ඌට කෝල් එකක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1891513

    දුර වැඩියිනේ


    මේ ධර්ම දේශනාව 3න් සැරයක් වත් අහපං. ජීවිතේට වටිනා දෙයක් තියෙනවා. අහල බලලම කියන දෙයක් කියපං. ජයවේවා....!!

    හරි බන් මන් අහන්නම් :)
    තැන්ක්ස් බන් :)




    :)


    :)
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හිත තමයි ඔක්කොටම. හිතන විදිහ වෙනස් කරපං.
     

    yaluwa19

    Member
    Mar 10, 2019
    18
    2
    0

    :)


    :)


    :)

    Please meet a psychological

    කීප දෙනෙක් ම හම්බවෙලා තියෙනවා :)

    ලෙඩ වෙනවා වෙනවා කියල හිතුවොත් කොහොමත් ලෙඩ වෙනවා. තමුන්ට තුවාලයක් තිබිලා ඒක රිදෙනවා රිදෙනවා ගගා හිත හිත හිටියොත් තමයි රිදෙන්නෙ. නැත්තම් තුවාලෙ තියාගෙන වෙන දේකට හිත යොමු කරොත් තුවාලයක් තියේද කියල දන්නෙත් නෑ. ලෙඩ වෙනවා කියලා නිතරම බෙහෙත් බොන්නත් එපා. immune system(ප්‍රතිශක්තිකරණ පද්ධතිය) ශක්තිමත් වෙන්න නිතරම කොළ ජාති, පළතුරු, මිදි, නිවිති, යෝගට්, ඉඟුරු සුදුළුණු කාපන්. බ්ලඩ් ටෙස්ට් එකකුත් කරන්න. නිතරම නිදිමත එනව නම් දියවැඩියාව, කොලෙස්ටරෝල් තියේද කියලත් බලන්න. විටමින් වර්ග ගන්න. :)

    නෑ බන් එහෙම හිතන්නේ නෑ. ලෙඩ වෙන එක දැන් මට ගානක් නෑ.
    ගොඩක් වෙලාවට බෙහෙත් ගන්නේ ඩොක්ටර් ලගට ගිහින්
    කෑම ජාති හොද ඒවා කනවා බන්. කඩේ කෑම කන්නෙත් නෑ. අනේ මන්දා
    දියවැඩියාව, කොලෙස්ටරෝල් නෑ තාම




    :)

    මචන් ලෙඩ නම් අපිටත් තියෙන්නේ... එක දිගට බෙහෙත් බොන්න වෙනවා. මමත් ඕවර තින්කර් කෙනෙක්.. සීනි වැඩි කරගත්ත කල්පන කරලම

    ඕවර තින්කර් උනාම සිනි වැඩිවෙනවලු
    මටනම් දැනට එහෙම ප්‍රශ්නයක් නෑ :)

    තැන්ක්ස් බන් :)
     

    yaluwa19

    Member
    Mar 10, 2019
    18
    2
    0

    :)

    rata palayan

    :dull:


    :)

    හිත තමයි ඔක්කොටම. හිතන විදිහ වෙනස් කරපං.

    ඔව් හිතත් බලපානවා. හිත වෙනස් කරගන්න තමයි ත්‍රෙඩ් එක දැම්මේ :D

    shinhala beheth karala balapan ledeta shamara wita honda wei.

    එක ලෙඩක් කියලා නෑ එක එක ලෙඩ
     

    yaluwa19

    Member
    Mar 10, 2019
    18
    2
    0
    umbe immune system ekane weak ekata beheth ganina eka eka leda bo wenne ekai mage yaluwek hitiya utath ehema thamai thibbe uta beheth kara dan hondai leda na hama welema isara wage.

    ඔව් බන් මන් ඕක දොස්තරලා කිපදෙනේකුටම කියලා තියෙනවා
    එයාල කියන්නේ හොදට පෝෂ්‍යදායි කෑම ගන්න කියලා විතරයි.
    විටමින් එකක් ඉල්ලුවොත් මොකක්හරි පොඩි එකක් ලියලා දෙනවා
    හිමොග්ලොබින් අඩු උනාම විටමින් එකක් දුන්නා
    strong බෙහෙතක් දෙන්න එයාලා කැමති නෑ