ubuntu 18.10 .. windows epa una. .virus arawa mewa magul, keys hoyanna gihama epa wenawa.. arawa mewa serama bala la la. .ubuntu walata maru una..free office thiynawam chrome eka hondata wada karanawa.. ochcharai mata ona
Windows hndai ithim game gahana ayata..
Devoloperla and ghrpics karana ayata mac and ubuntu linux based thama. Api windows loku karan hitiyata karaba ba loku dewal.
Habai ithn ona software ekak crack ekak dagana puluwan windows walata
windows is the only desktop operating system i prefer these days.ලස්සන විතරයි නේද බං ඕකෙ? Frequent updates, service එහෙම අඩුයි නේද?
මන් නම් windows තමයි
Hackers ලා ios පාවිච්චි කරනවද? ඉට වඩා safe නේද AOSP version එක තමන්ට ඕනෙ විඳියට හදාගන්න එක.
Crack software pawichchi karanne na. Danna puluwan athi man try karala na.Habai mac walata crack ehema danna ba ne bn... software wala..??? Kohomada ube experice eka
මම නම් windows මචන්... linux කාලයක් use කර කරදරයි හැමදාම මොකක් හරි config කරන්න වෙනවා. winodws on කරා වැඩ කරා. Linux වල වැඩ කරනවාට අමතරව bug fix කරන්නත් වෙනම වෙලාවක් යනවා. Mac අවුලක් නෑ but affordable නෑ. අනික linux වල adobe package එක නෑ professional graphics කරන එවුන්ට gimp අනන්ම් මනම් තිබ්බට use කරන්න බෑ.
apple os වලට ගොඩක් අය කැමති ඇති. අවුල තියෙන්නේ windows වගේ හොර කොපි නැති එක කියල මට නං හිතෙන්නේ..
Apple eke heart eka wage thiyana icloud server eka log una screenshot thiyanwa very secret screen shots, ewa methana danna ba public. e serama access karanna un use karala thiyanne ubuntu and Mac os mai
apen icloud remove karagatha aya dannawa api 48h walin unlock karala denawa kiyala
Mac and ubuntu dekama open source.
Ubuntu open source
Mac open source stuff but close source codes
Mac ගොඩක් සොෆ්ට්වෙයාර් සල්ලි දීල තමයි ගන්න තියෙන්නෙ. ක්‍රැක් කරපුව අඩුයි. අනිත් එක මැක් යූස් කරන ඩිවයිස් ගනන් වැඩියි සෑහෙන සාමාන්‍යය ඩිවයිස්වලට වැඩිය. ඒ වගේ ඒව නිසා පාවිච්චිය අඩුයි මං හිතන්නෙ. (හැකින්ටොෂ් ගැන නෙමෙයි කිවුවෙ)
Math nearly 5 years use karanawa, thawama software salli dila gatte naha
api programmers la nisa UNIX uda nisa echchara ganak naha. General purpose weda karana ayata nam itin salli dila ganna wenne
Mac and ubuntu dekama open source.
Ubuntu open source
Mac open source stuff but close source codes