Daily wada walata use karanna OS eka mokadda

This is my OS i used daily work

  • Total voters
    102

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    ubuntu 18.10 .. windows epa una. .virus arawa mewa magul, keys hoyanna gihama epa wenawa.. arawa mewa serama bala la la. .ubuntu walata maru una..free office thiynawam chrome eka hondata wada karanawa.. ochcharai mata ona
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    Windows hndai ithim game gahana ayata..

    Devoloperla and ghrpics karana ayata mac and ubuntu linux based thama. Api windows loku karan hitiyata karaba ba loku dewal.

    Habai ithn ona software ekak crack ekak dagana puluwan windows walata

    i work with IT industry and i dont have time to play games. :) windows is the only desktop operating system i prefer these days.
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලස්සන විතරයි නේද බං ඕකෙ? Frequent updates, service එහෙම අඩුයි නේද?

    මන් නම් windows තමයි :P

    Hackers ලා ios පාවිච්චි කරනවද? ඉට වඩා safe නේද AOSP version එක තමන්ට ඕනෙ විඳියට හදාගන්න එක.

    Hapo. Oka daala mage lap eka freeze wenna gatta. Edain passe mona ubuntuwak wath demme na. Windows thamai ithin user friendly nam. Kauru monawa kiwwath.
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මම නම් windows මචන්... linux කාලයක්‌ use කර කරදරයි හැමදාම මොකක් හරි config කරන්න වෙනවා. winodws on කරා වැඩ කරා. Linux වල වැඩ කරනවාට අමතරව bug fix කරන්නත් වෙනම වෙලාවක් යනවා. Mac අවුලක් නෑ but affordable නෑ. අනික linux වල adobe package එක නෑ professional graphics කරන එවුන්ට gimp අනන්ම් මනම් තිබ්බට use කරන්න බෑ.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888

    Professional graphics karana un ithn use karanne godak welawata mac thama bn lokuwatama karana un ehema
     
    StudyRoom

    Member
    Feb 27, 2019
    81
    14
    0
    apple os වලට ගොඩක් අය කැමති ඇති. අවුල තියෙන්නේ windows වගේ හොර කොපි නැති එක කියල මට නං හිතෙන්නේ..
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    apple os වලට ගොඩක් අය කැමති ඇති. අවුල තියෙන්නේ windows වගේ හොර කොපි නැති එක කියල මට නං හිතෙන්නේ..

    Mac and ubuntu dekama open source.

    Ubuntu open source
    Mac open source stuff but close source codes
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,071
    113
    Apple eke heart eka wage thiyana icloud server eka log una screenshot thiyanwa very secret screen shots, ewa methana danna ba public. e serama access karanna un use karala thiyanne ubuntu and Mac os mai

    apen icloud remove karagatha aya dannawa api 48h walin unlock karala denawa kiyala

    iCloud ලොග් වෙලා userdata අරන්ද? :confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දවසගානෙ යූස් කරන්නෙනම් ඉතින් Windows 10 තමයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mac and ubuntu dekama open source.

    Ubuntu open source
    Mac open source stuff but close source codes

    Mac ගොඩක් සොෆ්ට්වෙයාර් සල්ලි දීල තමයි ගන්න තියෙන්නෙ. ක්‍රැක් කරපුව අඩුයි. අනිත් එක මැක් යූස් කරන ඩිවයිස් ගනන් වැඩියි සෑහෙන සාමාන්‍යය ඩිවයිස්වලට වැඩිය. ඒ වගේ ඒව නිසා පාවිච්චිය අඩුයි මං හිතන්නෙ. (හැකින්ටොෂ් ගැන නෙමෙයි කිවුවෙ)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl

    Mac ගොඩක් සොෆ්ට්වෙයාර් සල්ලි දීල තමයි ගන්න තියෙන්නෙ. ක්‍රැක් කරපුව අඩුයි. අනිත් එක මැක් යූස් කරන ඩිවයිස් ගනන් වැඩියි සෑහෙන සාමාන්‍යය ඩිවයිස්වලට වැඩිය. ඒ වගේ ඒව නිසා පාවිච්චිය අඩුයි මං හිතන්නෙ. (හැකින්ටොෂ් ගැන නෙමෙයි කිවුවෙ)

    Math nearly 5 years use karanawa, thawama software salli dila gatte naha
    api programmers la nisa UNIX uda nisa echchara ganak naha. General purpose weda karana ayata nam itin salli dila ganna wenne
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    Math nearly 5 years use karanawa, thawama software salli dila gatte naha
    api programmers la nisa UNIX uda nisa echchara ganak naha. General purpose weda karana ayata nam itin salli dila ganna wenne

    Eka thama mac oya kiyana tharam aulak na os ekath patta