cigarette with wife

nirushd

Active member
  • Apr 11, 2009
    339
    90
    28
    මචංලා මම සාමාන්‍යයෙන් cigarette බොන එකෙක් නෙවේ.. ඒත් කලාතුරකින් එකක් දෙකක් බොනවා.. මේ ලගදි ගෙදරදි cigarette එකක් බොනකොට wife ලග හිටියා.. මම ඇහුවා බොමුද කියලා.. (මොකද අපි දෙන්නා මාර open)

    wife හා කිව්ව හින්දා අපි දෙන්නම බිව්වා... මම ඉතින් කියලා දුන්නා බොන විදියත්.. මම දන්නවා මේක හොද දෙයක් නොවේ කියලා... ඒත් ඒක මාර feeling එකක් වුනා මචං...

    උඹලටත් මෙහෙම අත්දැකීම් තියෙනවාද
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,591
    24,616
    113
    Fantasy
    අන්න දැන් ටිකකට කලින් උබේ වයිෆ් මට හම්බුනා සිගා පැකට් එකක් ගන්න කඩේට ආපු ගමන්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මචංලා මම සාමාන්‍යයෙන් cigarette බොන එකෙක් නෙවේ.. ඒත් කලාතුරකින් එකක් දෙකක් බොනවා.. මේ ලගදි ගෙදරදි cigarette එකක් බොනකොට wife ලග හිටියා.. මම ඇහුවා බොමුද කියලා.. (මොකද අපි දෙන්නා මාර open)

    wife හා කිව්ව හින්දා අපි දෙන්නම බිව්වා... මම ඉතින් කියලා දුන්නා බොන විදියත්.. මම දන්නවා මේක හොද දෙයක් නොවේ කියලා... ඒත් ඒක මාර feeling එකක් වුනා මචං...

    උඹලටත් මෙහෙම අත්දැකීම් තියෙනවාද
    ganitath powala addict unama supiri.lamainta hoda naaa.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    මචංලා මම සාමාන්‍යයෙන් cigarette බොන එකෙක් නෙවේ.. ඒත් කලාතුරකින් එකක් දෙකක් බොනවා.. මේ ලගදි ගෙදරදි cigarette එකක් බොනකොට wife ලග හිටියා.. මම ඇහුවා බොමුද කියලා.. (මොකද අපි දෙන්නා මාර open)

    wife හා කිව්ව හින්දා අපි දෙන්නම බිව්වා... මම ඉතින් කියලා දුන්නා බොන විදියත්.. මම දන්නවා මේක හොද දෙයක් නොවේ කියලා... ඒත් ඒක මාර feeling එකක් වුනා මචං...

    උඹලටත් මෙහෙම අත්දැකීම් තියෙනවාද

    api nam beer gahanawa trip giyama
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    man dawasak ape nangita dunna ohoma... beer .. man bona weleka eki ethakota 9 wasare. eki nan kamathi une ne.. :(:( heh heh.. gille wath ne ehenmama wamane kala.. dathuth madda ewelema :lol::lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    හෙට ඉඳල වැඩ ඇරිලා ගෙදර එද්දී පැකට් එකක් අරන් ගහපන් දෙන්න එක්ක
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    weeds nam kamak na ban cigarette jarawane
    foreigner la nam oya oni thram bonne man danna couple ekak htya kella weeds withrai ganne alcohol cigarette mokuth ganna un France
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    man dawasak ape nangita dunna ohoma... beer .. man bona weleka eki ethakota 9 wasare. eki nan kamathi une ne.. :(:( heh heh.. gille wath ne ehenmama wamane kala.. dathuth madda ewelema :lol::lol:

    :lol::lol::lol: අම්මොහ්...
    මගේ යාලුවෙකුත් ඉන්නව ඔහොම. උ උගේ කෙල්ල එක්ක බියර් ගහන්නෙ. 1st dayඑක ගහල, කෙල්ලට වයර් වෙලා පිස්සු කෙලල තිබ්බ. දැන්නම් අවුලක් නෑ..
    (කෙල්ලො alcohol addict වුනාම නවත්තගන්න ලේසි නෑ කියලනම් අහල තියෙනව :yes: )
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    මමනම් සුරා සුදුවෙන් තොරයි:yes: එක හින්දා වයිෆ් මට ගොඩක් ආදරෙයි:):love: ඒ හින්දා ගොඩක් සැප දෙනවා මට:love::P:P:P
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha

    :lol::lol::lol: අම්මොහ්...
    මගේ යාලුවෙකුත් ඉන්නව ඔහොම. උ උගේ කෙල්ල එක්ක බියර් ගහන්නෙ. 1st dayඑක ගහල, කෙල්ලට වයර් වෙලා පිස්සු කෙලල තිබ්බ. දැන්නම් අවුලක් නෑ..
    (කෙල්ලො alcohol addict වුනාම නවත්තගන්න ලේසි නෑ කියලනම් අහල තියෙනව :yes: )

    :yes::yes:, ape nangi nan ehema ne, dan dan mata bonna denneth ne. :(:( bari wela hari bila mattu unoth sathyak withara katha nokara innawa. aduma gaane hina wenne wath ne :lol::lol: math ekka. bonawa kiyala ithn watenna gahanneth ne, ammata wath nathi gaayak ekita thyenne, :rolleyes:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    මමනම් සුරා සුදුවෙන් තොරයි:yes: එක හින්දා වයිෆ් මට ගොඩක් ආදරෙයි:):love: ඒ හින්දා ගොඩක් සැප දෙනවා මට:love::P:P:P
    :P:P:P:P:rolleyes:
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,459
    1,063
    113
    srilanka
    bonna epa. ubala dannata hoda naha. lamainta hoda naha. eka taranna nadda?? bona aya lagawat inna epa.

    monawada labana saukaya patilaba. mokawat naha nada?? bona auntat kiyanna bonna epa kiyala.
     
    nirushd

    Active member
  • Apr 11, 2009
    339
    90
    28
    kiriya dan chater place ekak weegena wage enne....

    machan.... elakiriye api hamadama kare ape dewal, api danna dewal share karaganna eka... mama hithan na ape feelings e widiyata share karagaththa kiyala elakiriyata hena gahenawa kiyala.....