Boeing 737 Max grounded in United Kingdom, France and Germany after Ethiopia crash

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83

    More than 30 Nations lost nationals at two accidents .They are taking revenge at 737 MAX 8.Boeing stock is plunging. There will be no mercy for 737 MAX 8 plane.In Singapore you cannot fly it in their airspace.

    Only US,Canada and Dubai is using the plane.Customers do not want to fly the plane, there is a boycott is going on.
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    මේ ප්ලේන් එකේ සොෆ්ට් වෙයාර් එකෙන් plane එකේ හොම්ම බිමට හැරිලා බිමට කඩාගෙන එනවලු.ඒක ආපහු උඩට හරවන්න පයිලට්ස්ලා දන්නේ නැති සීන් එකක්.
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,710
    2,189
    113
    Nugegoda
    ප්ලේන් එක ඔටෝ පයිලට් ඔන් කරාට පස්සෙ සමහර වෙලාවට ප්ලේන් එක එක පාරටම වේගෙයෙන් පහතට හැරෙන්න බලනව කියල එක්සත් ජනපද ගුවන් නියමුවන් කීප දෙනෙක් වාර්තා කරල තිබුනා. ඔටෝ පයිලට් ඕෆ් කරාම යථා තත්වයට පත් වුනාලුhttps://www.stuff.co.nz/travel/news/111246755/boeing-737-max-8-us-pilots-have-reported-nosedive-issues
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ ප්ලේන් එකේ සොෆ්ට් වෙයාර් එකෙන් plane එකේ හොම්ම බිමට හැරිලා බිමට කඩාගෙන එනවලු.ඒක ආපහු උඩට හරවන්න පයිලට්ස්ලා දන්නේ නැති සීන් එකක්.

    ප්ලේන් එක ඔටෝ පයිලට් ඔන් කරාට පස්සෙ සමහර වෙලාවට ප්ලේන් එක එක පාරටම වේගෙයෙන් පහතට හැරෙන්න බලනව කියල එක්සත් ජනපද ගුවන් නියමුවන් කීප දෙනෙක් වාර්තා කරල තිබුනා. ඔටෝ පයිලට් ඕෆ් කරාම යථා තත්වයට පත් වුනාලුhttps://www.stuff.co.nz/travel/news/111246755/boeing-737-max-8-us-pilots-have-reported-nosedive-issues

    සෙන්සර් වලින් එන උස,වේගෙ වගේ ඩේටා හරියට කම්පියුටර් සෝෆ්ට්වෙයාර් එකෙන් ගන්නෙ නැති නිසා(disagreement) ප්ලේන් එක ඔටෝ (MCAS) කියන සිස්ටම් එකෙන් ඉන්ජින් ස්පීඩ් වැඩි කරල හොම්බ පාත් කරන අවුලක් කියලයි කියන්නෙ..පයිලට් ලඟ ලීවර් එකක් තියෙනවලු,ඒක ගැන ප්ලේන් එක අලුත් නිසා මැනුවල් එකෙත් හරියට විස්තර නෑලු,ඒ කට් ඕෆ් ලීවර් එකෙන් ඕෆ් කරේ නැත්නම් ප්ලේන් එක ඔටෝ පිස්සු නටල පයිලට්ට කොන්ට්‍රොල් නැතුව වේගෙන් කඩා වැ‍ටුන කියලලු දැනට හිතන්නෙ(ප්ලේන් 2කම එකම විදියට තමා වෙලා තියෙනව කියල සැක කරන්නෙ) :yes:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force

    මන් article වල දැක්ක විඳියට නම් පරණ model වලට වඩා ඕකෙ operating system එක වෙනස් ලු. හැබැයි company එක pilot ලවා එ system එකට tarin කරන්වා වෙනූවට පරන system එකයි අලුත් එකයි අතර ලොකු වෙනසක් නැ කියලා. ඒක ලු ලොකුම හේතුව pilots ලා ඔය model එක fly කරන්න දන්නේ නැ ලු හරියට.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මන් article වල දැක්ක විඳියට නම් පරණ model වලට වඩා ඕකෙ operating system එක වෙනස් ලු. හැබැයි company එක pilot ලවා එ system එකට tarin කරන්වා වෙනූවට පරන system එකයි අලුත් එකයි අතර ලොකු වෙනසක් නැ කියලා. ඒක ලු ලොකුම හේතුව pilots ලා ඔය model එක fly කරන්න දන්නේ නැ ලු හරියට.

    මටත් හිතෙන්නෙ එහෙම තමා,මේ ප්ලේන් එක කලින් ඒවට වඩා ගොඩක් ඇඩ්වාන්ස්ලු,ඔක්කොම වගේ ඔන්බෝඩ් කම්පියුටර් වලින් ඔටෝ කොන්ට්‍රෝල්,බැලන්ස් වෙනවලු..ප්ලේන් එක අලුත් නිසා ඔටෝ හදන් ප්ලේන් එකට ඕනි විදියට යනකොට(පයිලට්ලට ලේසියි ඒක) මොකක් හරි අවුලක් ආවොත් ඒව handle කරන්ඩ ට්‍රෙන් කරල නැති නිසා ප්ලේන් එක කොන්ට්‍රොල් නැතුව අවුල් යනව ඇති.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732

    hathara beeri kathawak ne yako eke ...minussu kiyekage jeewitheda
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    බොයින් කොම්පනියේ අවසානෙ වගේ. දැන් කවුරුවත් නගින් නැති වෙයි ඕවයි තව කාලයක් යනකන්. සල්ලි ගෙවලා කවුද යන්නෙ මැරෙන්න. :sorry::sorry::sorry:
    පයිලට්ලගෙ වැරැද්ද කියලා තමා මුන්ට බේරෙන්න වෙන්නෙ නැත්නම් ප්‍රකෝටි ගානක් ගෙවන්න වෙයි නඩු වැටුනොත්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    hathara beeri kathawak ne yako eke ...minussu kiyekage jeewitheda

    ප්ලේන් අලුත් උනාම ඔහොම තමා..සමහර වෙලාවට අවුල් ආවම පයිලට්ලට කරන්ඩ ඕනි දේ හිතාගන්ඩ බැරිවෙනව..අර උඩ දාල තියෙන වීඩියෝ එකේ විස්තර තියෙනව..සෙන්සර් වල ඩේටා වැරදියට අරන් ප්ලේන් එකේ සිස්ටම් එකට ඕනි විදියට ඔටෝ කොන්ට්‍රොල් කරන්ඩ ගියාම,පයිලට් එක තැනක ගැජට් එකක් ඕෆ් කරේ නැත්නම් පොරට මැනුවලි(ඔටෝ~මැනුවල් දෙකම එකපාර දුවනවද මන්ද) කොන්ට්‍රොල් කරගන්ඩ බැරුව හොම්බ පාත් වෙලා කඩා වැටෙන සීන් එකක් වගේ තමා කියන්නෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    ප්ලේන් අලුත් උනාම ඔහොම තමා..සමහර වෙලාවට අවුල් ආවම පයිලට්ලට කරන්ඩ ඕනි දේ හිතාගන්ඩ බැරිවෙනව..අර උඩ දාල තියෙන වීඩියෝ එකේ විස්තර තියෙනව..සෙන්සර් වල ඩේටා වැරදියට අරන් ප්ලේන් එකේ සිස්ටම් එකට ඕනි විදියට ඔටෝ කොන්ට්‍රොල් කරන්ඩ ගියාම,පයිලට් එක තැනක ගැජට් එකක් ඕෆ් කරේ නැත්නම් පොරට මැනුවලි(ඔටෝ~මැනුවල් දෙකම එකපාර දුවනවද මන්ද) කොන්ට්‍රොල් කරගන්ඩ බැරුව හොම්බ පාත් වෙලා කඩා වැටෙන සීන් එකක් වගේ තමා කියන්නෙ.

    ewa okkoma hari..e wage situation ekak handle keranna train wela na kiyanne hathara beeri kathawak :rolleyes: video eke baluwa...aluth model eke features pilots la danuwath na kiyanne pattama awul kathawak..mokeda pawle kattiya dagena handiye kadeta yanewa wage nemeine..
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    INDIA's Ministry of Civil Aviation: "DGCA has taken the decision to ground the Boeing 737 MAX planes immediately. These planes will be grounded till appropriate modifications and safety measures are undertaken to ensure their safe operations. B737 MAX operations will stop from/to all Indian airports.

    No B737 MAX will be allowed to enter or transit Indian airspace effective 10:30 UTC. The timeline is to cater to situations where aircraft can be positioned at maintenance facilities & international flights can reach their destinations. Passenger safety remains our top priority. We continue to consult closely with regulators around the world, airlines, and aircraft manufacturers to ensure passenger safety." #ET302

    අපිට විතරද Boeing 737 MAX එකක් නැත්තේ :confused: :rolleyes:
     
    ape politicians la dura balela owa aran na :yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    අපිට විතරද Boeing 737 MAX එකක් නැත්තේ :confused: :rolleyes:

    samhara ratawal wala oya model eka neththath air space eka wahala.

    ex: Singapore airlines walata 737 max eka ne namuth Singa air space eka oya model ekata ban karala thiyenne. anith airline walata enna th be oken.
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    samhara ratawal wala oya model eka neththath air space eka wahala.

    ex: Singapore airlines walata 737 max eka ne namuth Singa air space eka oya model ekata ban karala thiyenne. anith airline walata enna th be oken.

    :cool: Tfs +
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    Software Update eka April wala release karanawalu :rolleyes:

    Following two air disasters months apart, Boeing has promised to release software updates for all of its Boeing 737 Max aircraft by next month at the latest. The updates were developed in the aftermath of the Lion Air Flight 610 disaster that killed 189 people, the company said, and include changes to flight control systems, pilot displays, operation manuals and crew training.

    https://www.engadget.com/2019/03/12/boeing-software-update-737-max/
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    INDIA's Ministry of Civil Aviation: "DGCA has taken the decision to ground the Boeing 737 MAX planes immediately. These planes will be grounded till appropriate modifications and safety measures are undertaken to ensure their safe operations. B737 MAX operations will stop from/to all Indian airports.

    No B737 MAX will be allowed to enter or transit Indian airspace effective 10:30 UTC. The timeline is to cater to situations where aircraft can be positioned at maintenance facilities & international flights can reach their destinations. Passenger safety remains our top priority. We continue to consult closely with regulators around the world, airlines, and aircraft manufacturers to ensure passenger safety." #ET302

    අපිට විතරද Boeing 737 MAX එකක් නැත්තේ :confused: :rolleyes:

    Brand new plane mokada lankavata evanne.:lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    ප්ලේන් අලුත් උනාම ඔහොම තමා..සමහර වෙලාවට අවුල් ආවම පයිලට්ලට කරන්ඩ ඕනි දේ හිතාගන්ඩ බැරිවෙනව..අර උඩ දාල තියෙන වීඩියෝ එකේ විස්තර තියෙනව..සෙන්සර් වල ඩේටා වැරදියට අරන් ප්ලේන් එකේ සිස්ටම් එකට ඕනි විදියට ඔටෝ කොන්ට්‍රොල් කරන්ඩ ගියාම,පයිලට් එක තැනක ගැජට් එකක් ඕෆ් කරේ නැත්නම් පොරට මැනුවලි(ඔටෝ~මැනුවල් දෙකම එකපාර දුවනවද මන්ද) කොන්ට්‍රොල් කරගන්ඩ බැරුව හොම්බ පාත් වෙලා කඩා වැටෙන සීන් එකක් වගේ තමා කියන්නෙ.

    Human factor eka 10% AI 90% unahama ohoma wenawa