Boeing 737 Max grounded in United Kingdom, France and Germany after Ethiopia crash

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    ewa okkoma hari..e wage situation ekak handle keranna train wela na kiyanne hathara beeri kathawak :rolleyes: video eke baluwa...aluth model eke features pilots la danuwath na kiyanne pattama awul kathawak..mokeda pawle kattiya dagena handiye kadeta yanewa wage nemeine..

    Pilot ලවා train කරන්න ඕනේ අදාළ company එකෙන් ලු. ඒකියන්නේ Boeing එකෙන්. උන් service cost අඩු කරගන්න අලුත් system එකට train නොකර පරණ එක වගේ අලුත් system එකත් කියලා shape වෙලා. Boeing එකට විරුද්ධව නඩු දාන්න පුළුවන් ඇති මේ කියන ඒවා ඇත්ත නම්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Shinhala Air monawada use karana flights? Dadumonara 2500 da?

    ඔව් මචන් දඩු මොනර තමය් කෙල්ලෝ වැඩ කරන කෙල්ලොත් අදින්නෙත් මොනර පිහාටු ගහපු සාරි

    හදිස්සි වෙලාවක සාරියෙන් පැරෂුට් වගේ හදන බහින්න පුළුවන්ලු නැත්නම් සාරියේ තියෙන මොනර පිහාටු වලින් වචුවල් ලොකු මොනරෙක් හැදිලා මගියෝ සේෆ් එකේ බස්සන්වලු

    සිංහල එයා බෙස්ට් එයා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    Pilot ලවා train කරන්න ඕනේ අදාළ company එකෙන් ලු. ඒකියන්නේ Boeing එකෙන්. උන් service cost අඩු කරගන්න අලුත් system එකට train නොකර පරණ එක වගේ අලුත් system එකත් කියලා shape වෙලා. Boeing එකට විරුද්ධව නඩු දාන්න පුළුවන් ඇති මේ කියන ඒවා ඇත්ත නම්

    Boeing eke gane tamai mamath kiwwe :yes: