ලංකාවෙ ගොඩක් අය ඇතිනෙ Web developers ලා විදියට වැඩ කරන. මමත් web developer කෙනෙක් විදියට වැඩ කරා අවූරුදු දෙකක් විතර. ඒත් මන් වැඩ කරේ එච්චර ලොකු කම්පැනි වල නෙවෙයි. PHP තමයි මම කරෙ ඒ තැන් වලදි. නමුත් දැන් හිතෙනව ලංකාවෙ PHP කරල reputed company එකකට ජොයින් වෙන්න සහ සාමාන්‍ය මට්ටමේ වත් සැලරි එකක් ගන්න පුලුවන් කම්පැනි එකකට ජොයින් වෙන්න බැරි වෙයි කියල, මොකද ගොඩක් reputed companies වල PHP කරන්නෙ නැ මන් දන්න විදියට. උදාහරණයක් විදියට අපේ සර් කෙනෙක් කිව්ව මේ ලගඳි IFS ලා කට්ටිය ගන්නව කියල. cv එකක් දාන්න කියල හොයල බලනකොට එයාලා PHP කරන්නෙ නැ. පට්ට දුක හිතුන.
මොකද හැමදාම පොඩි පොඩි කම්පැනි වල වැඩකරාට future එකක් හදාගන්න බැනෙ. 

දැන් මම Javascript(React, Node JS, Angular) බලන්න කියල බැලුවෙ. මොකද ඉස්සරහට හොද ට්‍රෙන්ඩ් එකක් තියෙයි කියල හිතෙනව.
මේ ගැන කිරියේ ඉන්න web developer ලගෙත් අදහස් දාමු. තව දැනට වැඩකරන කම්පැනි එක මොකද්ද, එවගෙ සැලරි එතකොට වෙනත් benifits, work life balance, මේ පැත්තෙ ඉන්න අයට තියන හොද කම්පැනිස් මොනවද කියලත් ශෙයාර් කරගමු.