මගේ ප්‍රශ්න වගයක් තිබ්බ වයිෆ් එක්ක පහු ගිය ටිකේ. දැන් ඒව ගොඩක් දුරට හොදයි. මට හිතුන මම ටිකක් දරදඩු වැඩියි ටිකක් වැඩිපුර එයා ගැන කෙයා කරන්න ඕන කියල. එයා උදේ 4ට විතර නැගිටල කෑම හදන්නේ තනියම. මම නිදි. ඉතින් මම හිතාගත්ත මාත් ඒ වෙලාවට නැගිටල එයාට උදව් කරන්න. මමදවස් කීපයක්ම ට්‍රයි කරා. නමුත් එයා ඒකට කැමති නෑ වගේ. එයා කියනව ඔයා ගිහින් නිදියන්නලු. මම මුලින් හිතුවේ නිකන් එහෙම කියනව කියල. දවස් කීපයක් කරාම කියනව. ඔයාට මොකද වෙලා තියෙන්නේ, ගිහින් වෙනද වගේ නිදාගන්න මට තනියම මේ ටික කරගන්න පුලුවන් කියල.
අනිත් එක ගෙදර අස්පස් කරන එක, රෙදි ටික හෝදන එක. මොකද ඒව තනියම තමා කරන්නේ එයා මගේ ඒවත් එක්ක. මම ඒව කරන්න හදන කොට ඒවටත් කැමති නෑ. මට තේරෙන්නෑ බන් මේ ගෑනු. උන්ට කරත් හොද නෑ නොකරත් හොද නෑ. මොන මගුලක්ද මන්ද. දැන් මම ඊයෙ ඉදන් වෙනද වගේ නිදාගන්නව ඔය දේවල් මුකුත් කරන්නෑ මොකද එපා කියද්දී කරන්න ඕන නෑනේ. උබලගෙ වයිෆෙත් මෙහෙමද?