wife kamathi naha help karanawata.

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    බම්ප්

    හෙල්ප් කරපන් බන්. ඔය ලොකු සීන් එකට එහෙම කියවන්නෙ..
    ඊට අමතරව සතියට සැරයක් දෙකක් කඩෙන් කාපන්, ෆිල්ම් එකක් බලන්න පලයන්, ට්‍රිපක් පලයන්..
    එයා හිතන්නෙ එයා නැහීගෙන වැඩ කරනවා උඹ ආතල් එකේ නිදාගන්නවා කියල..

    :yes::yes::yes::yes::yes:
     

    nirushd

    Active member
  • Apr 11, 2009
    339
    90
    28
    යකෝ උඹෙ ගෑනිත් එහෙමද... බලනකොට මුන් ඔක්කොම කතා වෙලා කරනවද මන්දා....
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    මල්ලියෙ, කාන්තාවකට උදවු ඕනෙ වෙලාවල් තියෙනව, එහෙම වෙලාවට ඒගොල්ලන්ට උඩවු කරන්න ඕනෙ,

    ඒත් වැඩියෙන්ම ඕනෙ කරන්නෙ කරන දේ අගය කිරීම..
    උබ උදෙන්ම නගිටල උයන තැන වාඩිවෙලා චැට් එකක් දාගෙන ඉදල බලපන්, ඒක එයාට හොදටම ඇති..

    ගැහැනු කියන්නෙ
    පිරිමින්ට වඩා සම්පූර්නයෙන්ම වෙනස් ප්‍රොග්‍රෑම් එකක්...
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,695
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    මල්ලියෙ, කාන්තාවකට උදවු ඕනෙ වෙලාවල් තියෙනව, එහෙම වෙලාවට ඒගොල්ලන්ට උඩවු කරන්න ඕනෙ,

    ඒත් වැඩියෙන්ම ඕනෙ කරන්නෙ කරන දේ අගය කිරීම..
    උබ උදෙන්ම නගිටල උයන තැන වාඩිවෙලා චැට් එකක් දාගෙන ඉදල බලපන්, ඒක එයාට හොදටම ඇති..

    ගැහැනු කියන්නෙ
    පිරිමින්ට වඩා සම්පූර්නයෙන්ම වෙනස් ප්‍රොග්‍රෑම් එකක්...


    make thama krame...

    awul karogaththoh hawasata gedara yanokota mona hari kamathi deyak.
    ekko kaden kaama order ekak daala shape karaganin
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    mama nam karanne nagitinna kalin jinki jika parak daana eka.eta passe dennama auto nagittenawa,mama the hadanawa eya kema hadanawa,mama nam ewatat udaw karanawa,e athrath ehen mehen allanawa mirikanawa,owatagenu kamathiy

    Uba kupadiya kiyala dannawa ekai.:D
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,853
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mama nam karanne nagitinna kalin jinki jika parak daana eka.eta passe dennama auto nagittenawa,mama the hadanawa eya kema hadanawa,mama nam ewatat udaw karanawa,e athrath ehen mehen allanawa mirikanawa,owatagenu kamathiy

    උබ කීයටද බන් නැගිටින්නේ

    මම නම් 7 ට නැගිටින්නේ , අද 8 ට නැගිට්ටේ ඔපිස් යන්නේ කීයටද ?

    ගැනිත් ජොබ් කරනවාද ?
     

    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    මල්ලියෙ, කාන්තාවකට උදවු ඕනෙ වෙලාවල් තියෙනව, එහෙම වෙලාවට ඒගොල්ලන්ට උඩවු කරන්න ඕනෙ,

    ඒත් වැඩියෙන්ම ඕනෙ කරන්නෙ කරන දේ අගය කිරීම..
    උබ උදෙන්ම නගිටල උයන තැන වාඩිවෙලා චැට් එකක් දාගෙන ඉදල බලපන්, ඒක එයාට හොදටම ඇති..

    ගැහැනු කියන්නෙ
    පිරිමින්ට වඩා සම්පූර්නයෙන්ම වෙනස් ප්‍රොග්‍රෑම් එකක්...

    :yes::yes::yes::yes::yes::yes::yes:

    ප්‍රෝග්‍රෑම් එකක් කිව්වාට ඇත්තටම ප්‍රෝග්‍රෑම් එකක්ම නෙවෙයි... වෙනම ඔපරේටින් සිස්ටම් එකක්. ලඟට වෙලා චැට් එකක් දාගෙන ඉන්නකොට ඕන්නං ඔය ළූණු ගෙඩියක් සුද්දකරන්න, පොල්ටිකක් ගාලදෙන්න වගේ වැඩක් කියයි කරනන කියලා.....
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මගේ ප්‍රශ්න වගයක් තිබ්බ වයිෆ් එක්ක පහු ගිය ටිකේ. දැන් ඒව ගොඩක් දුරට හොදයි. මට හිතුන මම ටිකක් දරදඩු වැඩියි ටිකක් වැඩිපුර එයා ගැන කෙයා කරන්න ඕන කියල. එයා උදේ 4ට විතර නැගිටල කෑම හදන්නේ තනියම. මම නිදි. ඉතින් මම හිතාගත්ත මාත් ඒ වෙලාවට නැගිටල එයාට උදව් කරන්න. මමදවස් කීපයක්ම ට්‍රයි කරා. නමුත් එයා ඒකට කැමති නෑ වගේ. එයා කියනව ඔයා ගිහින් නිදියන්නලු. මම මුලින් හිතුවේ නිකන් එහෙම කියනව කියල. දවස් කීපයක් කරාම කියනව. ඔයාට මොකද වෙලා තියෙන්නේ, ගිහින් වෙනද වගේ නිදාගන්න මට තනියම මේ ටික කරගන්න පුලුවන් කියල.

    අනිත් එක ගෙදර අස්පස් කරන එක, රෙදි ටික හෝදන එක. මොකද ඒව තනියම තමා කරන්නේ එයා මගේ ඒවත් එක්ක. මම ඒව කරන්න හදන කොට ඒවටත් කැමති නෑ. මට තේරෙන්නෑ බන් මේ ගෑනු. උන්ට කරත් හොද නෑ නොකරත් හොද නෑ. මොන මගුලක්ද මන්ද. දැන් මම ඊයෙ ඉදන් වෙනද වගේ නිදාගන්නව ඔය දේවල් මුකුත් කරන්නෑ මොකද එපා කියද්දී කරන්න ඕන නෑනේ. උබලගෙ වයිෆෙත් මෙහෙමද? :rolleyes:


    Dawena prashna oii :lol::lol:



    Mama nam kama uyanan help deela na (eya hitanne mama ala dola karanawa eken wadey tawath loku wenawa wage kiyalath hitnenawa ) habai anith wa ehema wela thiyanawa....eka thamai ban ganu kiyanne...eka ne api unta kamathi :D



    West eketh oka ohomamai...wena wena widi walin
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Oya kathandarema thamai ban.. Weda tika okkoma karanava.. samahara velavata kiyava kiyava.. udauvak karanna heduvama nahe ona nehe kiyanava.. A velavata mala pennoth mama karanne wifege muna dihama balan innava. davasak ai kiyala ahuvama mama kiuwa "Hithe thiyana kenthiyata ara cartoon vala vage dena mama oyata hithin gahala gahala chappa karala paththara pituvak vage den oya. den oyage oluva vate kurullo piyabanava kiyala" genita hina giya.. den mama muna diha balan hitiyath ahanava oya den mata hithin gahanava neda kiyala.:lol::lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,812
    4,448
    113
    උබ කීයටද බන් නැගිටින්නේ

    මම නම් 7 ට නැගිටින්නේ , අද 8 ට නැගිට්ටේ ඔපිස් යන්නේ කීයටද ?

    ගැනිත් ජොබ් කරනවාද ?

    4.30ta eherenawa,5.wage wenakam ahawala wade wenanawa 5.15 geni nagitinawa,mama 5.30 wenakota nagitinawa,eya gedara ban inne
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    videobalanna ba ban line eke data iwara wela slow wela tiyenne:(:(:(

    Ay ban ara Jehange yaluwa Anjanata kiyanne eki miniha gana sakai kiwwama Ube miniha wenadata wada ubata adaren salakanawada, anam manam genath denawada anna edaata baya weyan kiyala :(