මගේ සිස්ටම් එක නොර්මල් a/c එකක් එක්ක compere කරලා ලාබ පාඩු බලන්න බැහැ. මෙකේ සොලා පැනල් සෙට් එකක් හයිවෙන නිසා ඔයා a/c යුස් නොකරන වෙලාවට ගෙදර අනික් බඩුවලට ඔනි කරන්ට් එක සිස්ටම් එකෙන් දෙන්න පුළුවන්. ග්‍රිඩ් ටයි කරනවා නම් කරන්ට් බිල් එක සිරෝ කරන්න පුළුවන්. හැබැයි පැනල් වලට තව ටිකක් වියදම් කරන්න වෙයි. හා ද? තව value added දෙවල් තියෙනවා.
ඔයාට මරුටියක් ගන්න ගානට ඇක්වා එකක් ගන්න බැ නේද?
No thanks

Daily ac eke kochchera use kerenewada?

